IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ආර්.එම්.බී ප්‍රධාන පරීක්ෂකවරයා සීමාව පැනලා

(මනෝප්‍රිය ගුණසේකර)
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්ෂණයට පෙර යතුරුපැදියක්  පැද පුහුණුවීමේ චෝදනාව යටතේ පුද්ගලයකුගේ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයා එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම්  කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය  අද (04) තීන්දු කළේය.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයාට කිසිවකුගේ යතුරුපැදියක් අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබාගැනීමට කිසිදු ආකාරයක  බලයක් නොමැති බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එසේ තිබියදී අදාළ යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමෙන් ප්‍රධාන පරීක්ෂකවරයා ඔහුගේ මූලික අයිතිවාසිකම්  කඩ කර ඇතැයිද තීන්දු කළේය.
රියදුරු පාසල් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා මෙන්ම රියදුරු පාසල් හිමිකරුවකු වන සුනිල් ජයන්ත මහතා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ එලෙස  තීන්දු කළේය.  
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ දිලිප් නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
කඩුවෙල කොතලාවල පදංචි රියදුරු පාසල් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන සුනිල් ජයන්ත මහතා ගොනු කර තිබු පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ෝටර් රථ දෙපාර්තමේන්තූවේ ප්‍රධාන පරීක්ෂක ඒ.වයි.ඒ. අබේවර්ධන, නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස් සි.එච්.ආර්. ගුණවර්ධන යන මහත්වරු ඇතුළු සිව්දෙනකූ නම් කර තිබිණී.
 

 



අදහස් (1)

ආර්.එම්.බී ප්‍රධාන පරීක්ෂකවරයා සීමාව පැනලා

CHINTHANA Thursday, 05 September 2024 10:41 AM

තමන්ගේ රාජකාරිය මොකද්ද කියලා නොදන්නා පරීක්ෂකයා සේවයෙන් පහ කර ඔහුගේ බුද්ධි මට්ටමට ගැලපෙන වෙනත් රස්සාවක් දිය යුතුයි .කාර්යාල කාර්ය සහයක තනතුර සුදුසුයි

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5051 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 18 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 13 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 807 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1401 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3088 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15996 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site