IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


ආරක්ෂක ලේකම් උතුරේ සංචාරයක

(රෝමේෂ් මධුෂංඛ)

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අද (17) උතුරු පලාතේ සංචාරයක නිරත විය.

එහිදී ආරක්ෂක ලේකම්වරයා යාපනය , කිලිනොච්චිය , මුලතිව් හා වන්නි යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථාන වලද සංචාරයක නිරත විය.

 



අදහස් (11)

ආරක්ෂක ලේකම් උතුරේ සංචාරයක

siri Friday, 17 April 2020 11:15 AM

ලොකු ලොක්කන්ට සැප පහසුවට වාඩිවෙලා ඉන්න ඔය පුටු සේරම අදින්න ඇත්තෙත් රණවිරුවොම තමයි ඉතින්.

:       332       118

harshaFriday, 17 April 2020 04:40 PM

ඔව් ඉතින් නැතිනම් ඉන්දියාවෙන් අරන්ද පුටු අදින්න..?

:       5       359

tharinduFriday, 17 April 2020 06:15 PM

පුටුවක් ඇදගෙන ඉන්න එකද හොඳ නැත්නම් වෙඩි වැදී වැදී යුද්ද කරන එකද හොඳ????

:       154       316

Nandalal DE SILVA - France Friday, 17 April 2020 01:09 PM

කවුද, රතු පලසක් එලා වාහනයෙන් බැසීමට සුදානම් කරේ? වටිනා සපත්තු කුට්ටමේ පතුල්වල දූවිලි ගෑවෙයි කියා බය වෙලාද ? නැතිනම් ටයි කෝට් අඳින අයගේ ඇඳුමේ කොටසක්ද මේකත් ?

:       306       62

Nandalal DE SILVA - France Friday, 17 April 2020 01:14 PM

මොකොද මෙයාට මේ හදිස්සියේම උතුරට යන්න හිතුනේ? කොවිඩ්-19 ඒ පළාතටත් ඇවිල්ලද කියා බලන්න ගියාද දන්නේ නැහැ කියා මගේ සීයා කල්පනා කරනවා ...

:       139       49

අනේ දිලුම් ඔයා Saturday, 18 April 2020 03:40 AM

කොරෝනා වලට ද කොහෙද රතු පලස් එල්ලා තියෙන්නේ. පිස්සු නැත්තන් හොදයි.

:       0       6

rana Saturday, 18 April 2020 03:45 AM

අනේ අනිච්චං.... එදා මේද වෙනසක් නැහැනේ. හෙටත් මෙහෙමද?

:       0       5

athula Saturday, 18 April 2020 09:54 AM

සත පහකට වැඩක් නැහැ... එ්ක කිව්වෙ වර්තමාන අගමැතිමයි... ඉතින් හැදෙයි ...

:       115       60

damith Saturday, 18 April 2020 11:05 AM

මොකද මේ පාවඩ එලලා, මේ රජ කාලේ නෙවෙයි නේද ?

:       210       121

Binkundaa Saturday, 18 April 2020 03:38 PM

මොකද මේ රතු පලස් උඩින් කඳවුරකට පහත් වෙන්නේ...?

:       146       35

rana Sunday, 19 April 2020 01:27 AM

හමුදාව බරට වැඩ නේ ?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 

දියත

හොරණ කර්මාන්ත ශාලාවක විශාල ගින්නක්
2025 පෙබරවාරි මස 13 124 0

හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි.


වාද්දූව පොලිසියේ හතර දෙනාට ඇප
2025 පෙබරවාරි මස 13 92 0

වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්ද


ගමන් බෑගය මාරු වී විදෙස් කතතට කෝටි හතට මතුකුඩු ලැබිලා
2025 පෙබරවාරි මස 13 639 0

රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමකින් යුත් කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සිගිරි පැමිණි තායිලන්ත කාන්තාවක 13 දින දහවල් සීගිරිය පොලිසිය වෙත භාරදී ඇතැයි සී


සුජීවගේ පෙත්සම විභාගයට අවසර
2025 පෙබරවාරි මස 13 330 0

නීතියට පටහැනි ආකාරයෙන් රහස් පොලිසිය තමන්ට එරෙහිව කරන පරීක්ෂණවලින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නියෝගයක් කන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිම


’’වී ගබඩා පිනට දීලා කෝටි හතක් වතුරෙ යවලා’’
2025 පෙබරවාරි මස 13 394 0

සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව වී තොග රැස්කිරීම සඳහා පිලිපීනයෙන් ආනයනය කෙරුණු ජංගම ගබඩා 55න් 33ක් රජයේ ආයතනවලට නොමිලේ බෙදාදීම හේත


මංගල අයවැය ලබන සඳුදා
2025 පෙබරවාරි මස 13 397 0

මෙම වර්ෂය සඳහා රජයේ අයවැය (අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන 17 සඳුදා උදේ 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 155 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 129 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 919 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site