IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ආරක්ෂක සේනා මූලස්ථාන මගින් කාබනික පොහොර නිෂ්පාදනය කරයි

(ඉන්දිකා රාමනායක)

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය ලබා දෙමින්  දිවයින පුරා පිහිටි සියලුම ආරක්ෂයක සේනා මූලස්ථාන මගින් ටොන් 25,000කට වැඩි ප්‍රමාණයක් කාබනික පොහොර නිෂ්පාදනය කර ඇති බව හමුදාව පවසයි.

නැගෙනහිර භටපිරිස් මහ කන්නයේ කෘෂීකාර්මික අවශ්‍යතාවයන් සඳහා නිපදවා තිබු  කාබනික පොහොර කිලෝග්රෑම් 91,000 ක ප්‍රමාණයක් ආරක්ෂයක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්රණ සිල්වාගේ ප්‍රධානත්වයෙන්  22  සේනාංක මූලස්ථානයේ  දී පසුගියදා සීමාසහිත ලංකා පොහොර සමාගම "ලක් පොහොර" වෙත භාරදෙන ලදී.

මීට පෙර ඔවුන් ලබාදුන් කාබනික පොහොරවලට අමතරව මෙම මෙම පොහොර තොගය  නිෂ්පාදනය කරන කර තිබු බව හමුදාව සඳහන් කරයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්රො සිල්වාගේ උපදෙස් පරිදි සියලුම ආරක්ෂරක සේනා මූලස්ථාන රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය ලබාදෙන අතර 2021 ඔක්තෝම්බර් මස 26 දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝ ග්රෑම් 86,961 ක ප්‍රමාණයක් සීමාසහිත ලංකා පොහොර සමාගම "ලක් පොහොර" වෙත භාරදෙන ලදී.



අදහස් (2)

ආරක්ෂක සේනා මූලස්ථාන මගින් කාබනික පොහොර නිෂ්පාදනය කරයි

Lalith M Monday, 29 November 2021 05:20 PM

කාබනික පොහොරද, කොම්පෝස්ට්ද? කොම්පෝස්ට් කියන්නේ පූර්ණ කාබනික පොහොරක් නොවේ. ශාක පෝෂණ හිඟයි. කුණුවලින් හදන කාබනික පොහොරවලට මූලික ශාක පෝෂණ ද්‍රව්‍ය එකතු කළ යුතුයි....

:       3       7

පිටිගල මිලානෝ Monday, 29 November 2021 08:42 PM

කාබනික පොහොර හදන්නේ සත්ත්ව මලපහ, සත්ත්ව ඇටකටු කුඩු, වියළි මාලු කුඩු, ස්වභාවික පොස්පේට් වැනි ඛනිජ නිධි කුඩුකර, සත්ත්ව කොටස් සහ ලේ සහ ශාඛ සහ ලී කුඩු, සිප්පි කටු වැනිදේ මිශ්‍රකර කුඩුකිරීමෙනි... කොම්පෝස්ට් යනු ගෙවත්තේ ශාඛමය කොටස්, මුලුතැන්ගේ අපද්‍රව්‍ය ආදී ගෙදර සීමාවෙන් සොයාගන්නා දේවල් පිළිවෙලට අසුරා තෙත් ගතිය මත දිරායන්නට සලස්වා සකසා ගන්නා පොහොර වර්ගයකි. හමුදාව නිෂ්පාදනය කරන්නේ මේ දෙකෙන් කෝකද? චීනාව විශ්වාස කරන්න බැරි ඉහත කාබනික පොහොර සෑදීමේදී ගොවිපොළවල් ආශ්‍රිත සත්ව මළපහ වෙනුවට මිනිස් මළපහ වේලා කුඩුකර ගන්නේදැයි යන සැකය නිසයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 33 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 892 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2790 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1889 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 1032 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1212 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27392 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19741 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 391 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site