IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ආරංචිය සුබද ඇහුවම මිනිස්සු බනිනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආරංචිය සුබද කියා ඇසුවාම මිනිස්සු අපට කුණුහරුපෙන් බනිනවා යැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මොන සුභාරංචියක්ද? අපට ජීවත් වෙන්න බැහැ යැයි ජනතාව කියන බව මන්ත්‍රීවරයා කීය.

"අපේ රෑ දනියෙල් දවල් මිගෙල් ප්‍රතිපත්තියක් නෑ. පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණයක් රටට අවශ්‍ය බව අප පිළිගන්නවා. අප බලාපොරොත්තු වන්නේ ජනතාව බලාපොරොත්තු වන වෙනසක් යැයිද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.



අදහස් (2)

ආරංචිය සුබද ඇහුවම මිනිස්සු බනිනවා

මැක්ස් Thursday, 25 July 2024 01:40 PM

හර්ෂ පනී ද කියල අපිත් මිනිස්සුන් ගෙන් අහනවා. එතකොට එයාලා කියන්නේ අනේ අපට පැන්නත් එකයි නොපැන්නත් එකයි, IMF යන්න කියල ආණ්ඩුවට උපදෙස් දුන්න අය අතර ඔය මනුස්සයත් ඉන්නවනේ. ඉතින් IMF ගියාම මේ වගේ ආර්ථික අපහසුතා ඇති වෙනවා කියල නොදැනද ඔය මහා ලොකු ආර්ථික විද්වතා වගේ හැසිරෙන මනුස්සය වැඩ කරන්නේ කියල මිනිස්සු කියනවා. ඒ වගේම ගිය පාර චන්දෙදි අරක්කු කාලේ බෝතල් කෝට්ටේ පැත්තේ මිනිස්සුන්ට එයා බෙදපු හැටිත් අපට මතකයි කියල තමයි මිනිස්සු කියන්නේ.

:       15       52

අරවින්ද මොනරවිල Thursday, 25 July 2024 04:42 PM

මහ බැංකුව කැඩුව එවුන්ට, ගිනි පොලියට ඩොලර් බිලියන 12.5 ණයට අරගෙන රට බංකොලොත් කරන්න හවුල් උන එවුන්ට මල්මාලා දාලා පිලිගන්න කියලද කියන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 31 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 1094 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 1012 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 807 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 7030 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2175 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34250 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23983 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site