IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ආර්ථික අර්බුදය කර්මාන්ත රැසක් වසයි

(අංජුල මහික වීරරත්න)

ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රජයෙන් සහන නොලැබීමෙන් ව්‍යාපාර රැසක් වැසී යාමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකා ශුද්‍ර,කුඩා හා මධ්‍ය ව්‍යවසායක මණ්ඩලය මාධ්‍ය හමුවකදී පැවසීය.

ලාංකීය එක්සත් ව්‍යවසායක සංගමයේ සභාපතිනී ටානියා අබේසුන්දර මහත්මිය එහිදී පැවසූයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාර වලින් සියයට 59ක් බිඳ වැටී ඇති බවයි.

වෙළෙඳ සැල් වල බඩු තිබුණත් ඒවා මිලදී ගන්නට කිසිවකුත් නැතැයිද අබේසුන්දර මහත්මිය කීවාය.

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන කවුන්සිලයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසූයේ ශ්‍රී ලංකාවේ ජලාශ පිරී ඉතිරී ගියත් ආසියාවේ වැඩිම විදුලි බිලක් ගෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බවයි.

සියයට හාරසීයකින් වැඩි කරන ලද විදුලි බිල තවම අඩු කරන්නට නොහැකි වී තිබෙන බවද ලියන ආරච්චි මහතා සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයක් යටතේ රටට ආයෝජකයන් ඒවිදැයි ලියන ආරච්චි මහතා ප්‍රශ්න කළේය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

 



අදහස් (3)

ආර්ථික අර්බුදය කර්මාන්ත රැසක් වසයි

ravin Thursday, 08 February 2024 10:42 PM

අපිට මොකෝ ?අනිකුත් රටවලින් පොදු ජනයා කෙරෙහි සානුකම්පිතව දුන්නු ණය හා සහනාධාර ටිකත් හොරෙන් කන එවුන් ඉන්න රටේ ඕක ලොකු දෙයක් නොවේ

:       0       1

Ratne Friday, 09 February 2024 05:26 AM

පහුගිය 2023 ඉදල ඉන්දන, විදුලිය, .. වගේ ගොඩක් දේවල් අවශ්ය ප්‍රමානය ඉක්මවා වෙඩි කරල තියෙන්නෙ, චන්දයක් කිට්ටු වෙනකොට අඩු කරන්න බලගෙන. ඉදිරියෙදී චන්දය කිට්ටු වෙනකොට (අප්‍රේල් වලින් පස්සේ ) මොකක් හරි එයාලට ලකුනු එන හේතුවක් කියල (අර්බුදයෙන් ගොඩ ගත්ත කියල ) විදුලි බිල, ඉන්දන,.. 20-30% හරි ඊට වෑඩියෙන් උනත් අඩු කරමින් චන්ද අල්ලස් හම්බවෙන්න පුලුවන්. මෙ හෙතුවෙන් මේ කාලයේ දී ඉන්දියන් ඔඉල් වගේ විදේශිය කොම්පනි ඉන්දන් වලින් විශාල ලාබයක් ගන්නවා.

:       0       3

Nimesh Friday, 09 February 2024 06:38 AM

රනිල්ගේ හැසිරීමත් රාජපක්ෂලාගේ හැසිර්මත් එකම වගේ , මේ ගොල්ලෝම කරන්නේ බලයේ ඉන්න ජනප්‍රිය දේශපාලනය විතරයි , රාජපක්ෂලත් කොරෝනා කාලේදී රටට ඩොලර් ගලා ඒ ම හිඟ වෙද්දී , ඩොලරය නිදහස් කරන්නේ නැතිව මිනිස්සුන්ට බොරු චිත්‍රයක් පෙනවමින් රට පාලනය කරන්න උත්සහ කරා , දැන් සංචිත ගැන කියමින් රටේ සබැ තත්වය වහගෙන රනිල් කරන්නෙත් එකමයි

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 43 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 451 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


ජනපති- IMF සාකච්ඡා දෙවන දිනටත්
2024 ඔක්තෝබර් මස 04 2 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 973 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 878 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 145 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38855 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site