(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථික ස්ථායිකරණ පාර්ලිමේන්තු කමිටුවේ සේවය සඳහා තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් තේරීම් කාරක සභාව විසින් පත්කරනු ලැබ සිටිති.
ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, තාරක බාලසූරිය, සීබී රත්නායක, එස් එම් චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ, ධම්මික පෙරේරා, වෛද්‍ය ගයාශාන් නවනන්දන, අකිල එල්ලාවල සහ එම් රාමේෂ්වරන් එම මන්ත්‍රීවරු වෙති.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව අද පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආර්ථික කමිටුවට එන අලුත් මන්ත්‍රීවරු
Pradeep Friday, 22 March 2024 12:05 PM
මරු බඩු ටිකක් තමයි. අල්ලස්, දූෂණ, මැරකම් වලින් කප් ගහපු අය තමයි. රටේ හෙට දවස ගැන දුකයි..
Asanga Friday, 22 March 2024 12:32 PM
සිරා පොරවල් ටිකක් නේ පත්කරලා තියෙන්නේ... 2048 වෙනකම් ඉන්න ඕනෑ නෑ... කලින්ම ගොඩඑන්න පුළුවන්...!
Hafeel Friday, 22 March 2024 03:06 PM
මෙම ආර්ථික කමිටුවේ ඉන්නවා මාවිල් ආරු වන්දි, කුණු කන්ටේනර්... ඉතින් අහන්න ඕනෑද?
sarath Saturday, 23 March 2024 04:03 PM
හැම එකටම බාල්දි දෙන ජෙප්පෝ ඔන්න ඉතින් හාන්න පටන් අරගෙන...