(රංජන් කස්තුරි)
රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන වැඩ පිළිවෙල රටට හෙළි කරන්නැයි අභියෝග කරන බව තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ ( එජාප ) ජාතික සංවිධායක කෝසල ජී. මුණසිංහ මහතා පවසයි.
අද රට පත්ව ඇති තත්වයෙන් ආර්ථිකය ගොඩනැගීම සඳහා මේ රටේ සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවද වෙනත් කිසිදු නායකයකුට වර්තමානයේ පවතින ආර්ථිකය ගොඩ නැගිය නොහැකි බවද මුණ සිංහ මහතා කීවේය.
රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ කරන ඉල්ලීමෙන්ම ඔවුන්ගේ ආර්ථිකය පිළිබඳ අවබෝධය හා වැඩපිළිවෙළ පැහැදිලි වන්නේයැයිද මුණසිංහ මහතා කීවේය.
රජයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීමට නම් දැනට සියයට 18 මට්ටමේ තිබෙන වැට් බද්ද සියයට 22 දක්වාවත් ඉහළ නැංවිය යුතු බවද මුණ සිංහ මහතා කීවේය.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ආර්ථිකය දියුණු කරන හැටි හැකිනම් කියන්න‘‘