(ආර්.එෆ්.එම්.සුහෙල් )
නුවරඑළිය වසන්ත සැනකෙළියට සමගාමිව ග්‍රෙගරි වැව අසල ඉදි කර තිබෙන සුරා සැලක ඇතිවූ කාලගෝට්ටියක් බේරීමට ගිය පොලිස් පරීක්ෂක වරයෙකු බීමතින් සිටි පුද්ගලයන්ගෙන් පහර කෑමට ලක්වී නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව නුවරඑළිය පොලිසිය පවසයි ,
මෙලෙස පහර කෑමට ලක්ව රාජකාරි කටයුතු නිමකර රාත්‍රි ආහාර ලබා ගැනීම සඳහා සුරා සැල අසල පිහිටි ආපන ශාලාවට ගමන් කරමින් සිටි නුවරඑළිය පොලිස් ස්ථානයට අනුයුක්තව කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයෙක් බවත් පහරකෑමෙන් මුහුනේ සහ ස්ථාන කිහිපයක තුවාල සිදුවී ඇති බවත් පොලිසිය සදහන් කරයි .
පහර කෑමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයා රාජකාරි අවසන් කර නිලඇඳුමින් නොසිටි බැවින් ඔහු පොලිස් නිලධාරියකු බව හඳුනා ගැනීමට නොහැකිව සැකකරුවන් පහර දී ඇති බවද මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධව පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් කොළඹ කොළඹ-කුරුණෑගල සහ මහනුවර පදිංචිකරුවන් බවද නුවරඑළිය පොලිසිය කියයි.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ
වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ආරවුල විසදන්න ගිය අයි.පි.ගුටි කා රෝහලේ
Pradeep Kumara Sunday, 23 April 2023 05:03 PM
ඉස්සරනම් පොලිස් පරීක්ෂක වරුන්ට ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුන කිරීමට අවශ්‍ය වුනා. නමුත් දැන් එහෙම නැති බවක් තමයි පේන්නේ.