IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


‘ආවා’ කල්ලියේ 5 ක් අල්ලයි

( රොමේෂ් මධුෂංඛ)

යාපනය දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුලු 05 දෙනෙකු තියුණු කඩු තුනක්ද සමග අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස් සැප්තම්බර් මස 01 වනදා යාපනය මරදනාමඩම් ප්‍රදේශයෙ පළතුරු වෙළෙන්ඳෙකුට තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්ද පොලීසිය විසින් සොයමින් සිටි ප්‍රධාන සැකකරුවන් බවටද අනාවරනය වී ඇත.

එමෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේ පුද්ගල පහරදීම්, බියවැද්දීම්, තුවාල සිදුකිරීම් ඇතුලු සමාජ විරෝධී ක්‍රියාවන් රැසකට සම්න්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වූ ජෙනී සහ දේවා යන අයද අත්අඩංගුවට ගත් අය අතර සිටින බවට පොලීසිය පවසයි.

කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් පිරිසෙන් සිව් දෙනෙකු ආවා කල්ලි සාමාජිකයින් බවටත් එම සාමාජිකයින්ට තියුණු කඩු නිහ්පාදනය කොට ලබාදෙන අයෙකුද එම සිව්දෙනා සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස් යාපනය චුන්නාම්, මල්ලාකම්, මාණිප්පායි සහ කෝපායි ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 25 ත් 28 ත් වයස්හි පසුවන අතර ඔවුන් පිළිබඳව වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකිරීම සඳහා චුන්නාකම් පොලීසියට භාරදීමට පියවර ගෙන ඇතැයිද යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

 



අදහස් (0)

‘ආවා’ කල්ලියේ 5 ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 274 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2572 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 2808 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 7307 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3473 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 466 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 265 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site