(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස මහාචාර්ය ආශු මාරසිංහ මහතා පත්කර තිබේ.
කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලබා නොගෙන තමා එම ධුරයේ කටයුතු කරන බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
8 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන ආශු මාරසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක වරයකු ලෙසද අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් තනතුරට
C.K.Lankaputhra Tuesday, 07 June 2022 03:37 PM
උගතෙක්, බහුසෘතයෙක්. වැදගත් තනතුරුවලට අව්‍ශ්‍යය අවංක බුද්ධිමතුන්. පසුගිය කාලේ වුනේ වුනේ නූගත්කම හොරකම සුදුසුකම වීමයි.
Lalith M Wednesday, 08 June 2022 06:55 AM
ප්‍රශ්නය දැන් පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මහාචාර්ය මන්ත්‍රීල කරන කියන දේ දැක්කම ඒ උගත්කම කොහොමද ගත්තේ කියල හිතෙන එක....
සරත් අබේසිංහ Tuesday, 07 June 2022 08:26 PM
ඉතින් හොඳයිනේ. යමක් කරාවි පිළිවෙලකට. ප්‍රශ්නය තියෙන්නේ ගතවුණු දවසට දෙකට ජනාට අලුතින් අං ආපු එක. 21 බාල කරන්න හදනවා මදිවට 20 යටතේ අගමැතිට ඇමතිවරුන්ට තිබුණු නිදහසටත් බාධා කරනවා. සභාපතිවරු නිලධාරී වෙනස් නොකර ඇමැතිවරු වැඩකරන්නේ කොහොමද? අඩුම වශයෙන්.
ගල්පර Wednesday, 08 June 2022 07:09 AM
මේගොල්ලෝ මේ රට අගාදයෙන් බේරගන්න දක්ෂයෝ වෙනවනම් බැරිය.මතකනේ යහපාලනය කාලේ තනතුරු අරන් රට කාල UNP යත් පොළොවට සමතල කරලා කුජීත වෙලා තමය් ගෙදර ගියේ.රනිල් දැන් කපටි කමෙන් රට බාර අරන් මේ කරන විහිලු සෙල්ලම සමස්ත රටම අරන් යන්නේ මහා අගාදයකට.අලුත් ආණ්ඩුවක් ඇවිල්ල ලෝකේ උදව්වෙන් රට ගොඩගන්න තියෙන අන්තිම සහ අවසාන අවස්ථාවත් අපේ කරුමෙට මගහැරී යනවා.