IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


ආශා බස්නායකට වරෙන්තු

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී  ජයග්‍රහිකා පුෂ්පිකා ද සිල්වා ට පැලැන්දූ කිරුළ  ගලවා දැමීම සම්බන්ධයෙන් සිදු කරන නඩු විභාගය සඳහා සාක්ෂි ලබාදීමට  අධිකරණයේ පෙනී නොසිටි ආශා බස්නායකට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(17) නියෝග කළාය.

හිටපු විවාහක රූ රැජිනක්වූ කැරලයින් ජූරි හා මෝස්තර ශිල්පිනියක වන චූලා පත්වෙින්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනාට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරින්තුව නිකුත් කළාය.



අදහස් (1)

ආශා බස්නායකට වරෙන්තු

මෙුඩයා Tuesday, 18 March 2025 01:54 PM

අම්මපා රටේ වෙන වැදගත් වැඩ නැතිවට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

පොහොර සහනාධාර හොරා කාලා
2025 මාර්තු මස 18 15 0

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 155 දෙනකුගේ පොහොර සහනාධාර මුදල් රුපියල් විසිනව ලක්ෂ තිස් හතර දහස් තුන්සිය දහයක් සොරකම් කර ඇතැයි කෘෂිකර්ම සහ පශු සම්පත


ජනපති බස්නාහිර පොලිස් ලොක්කන් කැඳවයි
2025 මාර්තු මස 18 402 2

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බස්නා


රෝහල් පහකට පිළිකා ප්‍රතිකාර උපකරණ
2025 මාර්තු මස 18 141 0

අධිබල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයීමේ ව්‍යාපෘතියේ II අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නිෂ්පාදන - සේවා අංශවල අඛණ්ඩ වර්ධනයක්
2025 මාර්තු මස 18 122 0

මෙරට නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් ‘ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය’ පසුගිය පෙබරවාරි මස 56.8 ක අගයක් වාර්තා කළ බවත් සේව


පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට
2025 මාර්තු මස 18 11 0

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සඳහා වූ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


’’දේශබන්දුලාට-සෙව්වන්දිලාට ගැලවීමක් නෑ’’
2025 මාර්තු මස 18 382 5

දේශබන්දු තෙන්නකෝන් පමණක් නොව තවත් කිහිපදෙනෙක්ම අත්අඩංගුවට ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 384 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 876 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 322 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site