IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ආසාදිතයන් සංඛ්‍යාව 176 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

අද රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 10 ක් බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන  විට පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති අතර 33 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 



අදහස් (1)

ආසාදිතයන් සංඛ්‍යාව 176 දක්වා ඉහළට

ගමරාල Monday, 06 April 2020 11:11 AM

දුමක් අල්ලා දේශීය ඔසු කැඳක් පොවා දින තුනකින් කොරෝනා නිට්ටාවට සුවකල හැකිබව ප්‍රධාන රොහල් 4 විශේෂඥ වෛද්‍යවරු හතර දෙනෙකු පවසා ඇත. ලංකාවේ පළමු කොරොනා රොගියාද ඉක්මන් සුවය ලැබුවේ එයින්බව එතුමන්ලා පවසා ඇත. මෙයට කලකට පෙර ආයුර්වේද කොමසාරිස් තුමා පවසා තිබුනේ පනතින් බලතල ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට නිසා දේශීය වෛද්‍ය ක්‍රමය අනුව කිසිවක් කල නොහැකි බවය. නමුත් අපේ රටේ අපේ දෙයට තැනක් නැති වුවත් දකුණු කොරියා රජය මෙම දේශීය ඖෂධ දුම හා කැඳ මෙම රෝගයට සුදුසු බව නිගමනය කරඇතිබව දැන ගන්නට ඇත. ඒසේම එම රටින් මෙම ඖෂධ වලට ඇනවුම්ද ලැබී ඇතිබව කුමුදු දහනායක ඇතුළු වෛද්‍යවරු පවසා ඇත.ලෝකයේ කිසිම තැනක මෙම රෝගයට ප්‍රථිකාරයක් නැතැයි කියමින් නොසිට උදාවී ඇති මෙම තත්වයෙන් ලෝකයාට සුවයත්, අපේ රටට ගෞරවයත්, වාසනාවත් උදාකර ගැනීමට සියළු බලධාරීන්ගේ අවධානය යොමුවේවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යුද හමුදාව ගසාන යන තරුණයා බේරා ගනී
2024 නොවැම්බර් මස 27 33 0

වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.


කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 188 0

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 1366 0

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 357 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 1200 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2139 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site