IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ආසාදිතයන් හමුවීමෙන් වටවල ඇඟලුම් කම්හලක් වහයි


 (රංජිත් රාජපක්ෂ)
 
හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 10දෙනෙකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බැවින් සෞඛ්‍ය අංශවලට සහයෝගය දැක්වීම පිණිස එම ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට එහි පාලන අධිකාරිය කටයුතු කර ඇත.
 
එහි සේවක සේවිකාවන් පිරිසක් ආසාදිතයන් බවට ඊයේ (23) දින පස්වරුවේ ලද පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක කේ.කාමදේවන් මහතා පැවසීය.
 
එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ ඉකුත් (14) දින කොවිඩ් 19 වයිරසය අසාදනය වු සේවකයෙක් හමුවීමෙන් පසු  ඔහුගේ ළගම ආශ්‍රිතයන් 60 දෙනෙකුගෙන් (18) දින සිදු කල පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව සේවකයින් සිව්දෙනෙකුට සහ සේවිකාවන් 6දෙනෙකු සමග දස දෙනෙකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කේ.කාමදේවන් මහතා කියා සිටියේය.
 
(18) දින සිදු කල පි.සි.ආර් පරික්ෂණයෙන් පසුව එම සේවක සේවිකාවන් 60 දෙනෙකු  සහ ඔහුන්ගේ පවුල්වල සමාජිකයන් 200 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කර සිටි බවත් , නව අසාදිතයන් 10දෙනාගේ ළගම ආශ්‍රිතයන්ගේ පී.සී.ආර් පරීක්ෂණයක් අද (24) සිදු කරන බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.කාමදේවන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

ආසාදිතයන් හමුවීමෙන් වටවල ඇඟලුම් කම්හලක් වහයි

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 703 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3641 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4638 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12150 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4329 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 572 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 270 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 586 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1705 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site