(ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ සිංහරාජ පිරිමි නේවාසිකාගාර සංකීර්ණයේඑක් පරිශ්රයක්කෝ විඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම තීරණය කළ බව සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පවසය.
පළමු අදියරේ රෝගීන් 500ක් සඳහා ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව සඳහන් කළේය. රටේ පවතින වාතාවරණය සමග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා කළ ඉල්ලීමට උපකුලපතිවරයා දැක්වූ සහයෝගය අගය කළ සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කපිල කන්නන්ගර මහතා හමුදාව පොලීසිය සහ සෞඛ්‍ය සේවා අංශ මහජනතාව දක්වන සහාය මෙම කෝවිඩ් වසංගතය පාලනය කර ගැනීම සඳහා සහයක් වන බව සඳහන් කළේය.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්න සබරගමු සරසවියේ නේවාසිකාගාරයක කොටසක්