IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ආසියානු ක්‍රිකට් ශූරියන්ට මුදල් ත්‍යාගයක්

(යොහාන් භාසුර)

ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශාල මුදල් ත්‍යාගයක් අද (29) රාත්‍රී ප්‍රදානය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම මුදල් ත්‍යාගය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පුදුමයට පත්කරන වටිනාමක් බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තව දුරටත් දිරිගැන්වීම එයින් බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉතිහාසගත ජයග්‍රහණය අගයමින් අද රාත්‍රී විශේෂ උත්සවයක් පැවැත්වේ. 



අදහස් (4)

ආසියානු ක්‍රිකට් ශූරියන්ට මුදල් ත්‍යාගයක්

jayantha Monday, 29 July 2024 04:32 PM

100,000 dollars කියල ඊයේ ඉංග්‍රීසි යෙන් කිව්වා ත්‍යාග ප්‍රදානෝත්සවයේදී.. හැබැයි ඒක කාටවත් හරියට මීටර් වුනේ නැහැ.. හයි ලයිට් වුනෙත් නැහැ. මොකද මැච් එකේ පලවෙනි තෑග්ග වෙච්ච ඩොලර් 25000 චෙක් එක දෙන වෙලාවෙමයි ඒක කිව්වෙත්.. කිසිම මාධ්‍යකවත් ඒක නැහැ.. ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකට කොච්චර විසි කරන්න සල්ලි තියෙනවද කියල පේනවා මේකෙන් .. ආසියානු ක්‍රිකට් කුසලානෙට ඔෆිශියලි ACC එකෙන් දුන්නේ 25000 ඩොලර් විතරයි. අපේ ක්‍රිකට් බෝඩ් එක ඩොලර් 100,000 දෙනවා.. මේ කෙල්ලන්ව සල්ලි දීලා ඔලුව කුරවලු කරන්න නම් එපා...

:       4       33

kamal Monday, 29 July 2024 05:18 PM

ඔවුන් අති දක්ෂයි.එහි කිසිම ගැටළුවක් නෑ..ඒත් දැන් ටික දවසක ඉඳන් කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණ වලට උප්පැන්න දෙන්න බොහොමයක් දෙනෙක් දඟලන බවක් පේනවා.ශම්මි ඇතුළු හොර නඩේ කලු සල්ලිවලින් මේ ක්‍රීඩිකාවන්ගේ හැකියවන් දූෂණය නොවේවා!

:       2       19

Dharmatileke Monday, 29 July 2024 06:03 PM

සුබ පැතුම් චමරි ඇතුළු කණ්ඩායමට

:       0       13

Manjula Monday, 29 July 2024 07:08 PM

හරි වගේ කාන්තා ටිම් එකටත්

:       2       14

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2716 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1956 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2828 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2865 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 651 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1292 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36028 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site