IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක මූල්‍ය සහායක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 මුදලක  හදිසි මූල්‍ය සහායක් ලෙස අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුව අනුමත කර තිබූ ව්‍යාපෘතිවල මුදල් නැවත සැලසුම් කරමින් මෙම මූල්‍ය සහාය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

දැඩි අවදානමට ලක්වූ සහ දුප්පත් පවුල්වල ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා සහ ආහාර සුරක්ෂිතතාව ඉහළ දැමීමට මෙම ණය මුදල යොදා ගැනෙනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේය.

 



අදහස් (5)

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක මූල්‍ය සහායක්

Akila Wednesday, 31 August 2022 07:21 PM

රනිල්ගේ කොමිස් ගෝලයින්ගේ අතට යන්නේ නැති විදිහට, ඕක දුන්නොත් හොඳයි...

:       0       0

ravin Wednesday, 31 August 2022 08:56 PM

ඔය හින්දනේ ගිජු ලිහිණියෝ මන්නාරම පැත්තේ කූඩු තනන්න පටන්ගෙන තියෙන්නේ... කට්ටියම ආපහු වැඩ පටන් ගනීවි.

:       0       0

බද්රානි Wednesday, 31 August 2022 09:44 PM

ආයේ කතා දෙකක් නැහැ, මේ ඔක්කොම එකට එකතුවෙලා ඒ මුදලත් හොරකම් කරනවා. පුදුමේ කියන්නේ හොරු අතටමනේ සල්ලි දෙන්නේ..!!

:       0       0

chandima Thursday, 01 September 2022 02:20 AM

අපියි, මේ 225යි, ජනාධිපතියි නම් ටික කාලෙකින් යයි. ඉන්පස්සේ පොලියත් එක්ක ගෙවන්නකෝ පුතේ...!

:       0       0

Anuruddha Marasinghe Thursday, 01 September 2022 08:38 AM

මෙය වැරදි තොරතුරක්, වැරැද්ක් විය හැකයි, නමුත් මම හිතන්නේ මෙය ශ්‍රී ලංකා මාධ්‍ය අපේ රට විනාශ කරන නිසා මෙය වැරැද්දක් නොවේ. එය ඩොලර් මිලියන 200 කි. පාඩම 100million = 1 කෝටි 1000Million = 1 බිලියන ඒ ඇති. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් අපේ රටට හානියක් වන අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවන්න එපා. ඒ ගැන සිතන්න. දේශපාලනඥයන් සහ මාධ්යවේදීන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1323 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2810 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 17 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 673 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 445 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1427 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site