(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැඳවියන් කිහිපදෙනෙකු ආරම්භ කර ඇති ආහාර වර්ජනයට සම්බන්ධ වූ රැඳවියන් දෙදෙනෙකු තරමක අසාධ්‍ය තත්වයෙන් පසුවන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
‘චාමර සඳරුවන්’ සහා ‘ගොත අසංක’ යන රැඳවියෝ දෙදෙනා මෙලෙසින් අසාධ්‍ය තත්වයේ පසුවෙති.
අසාධ්‍ය තත්වයට පත්වන රැඳවියන්ගේ හෘද ස්පන්දනය පරීක්ෂා කිරීම සඳහා ඊ.සී.ජී. යන්ත්‍රයක් ද රෝහල්ගත කිරීමට අවශ්‍ය වුවහොත් ගිලන් ඇඳක් ද, සූදානම් කර ඇතැයි ද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
ඉල්ලීම් 6ක් මුල්කරගනිමින් ඉකුත් 10 වැනිදා සිට බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 45කු මෙම වර්ජනය ආරම්භ කර තිබූ අතර, එයින් 20දෙනෙකු මේ වනවිට වර්ජනය ප්‍රතික්ෂේප කර ආහාර ලබාගන්නා බවද පැවසේ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආහාර වර්ජනයට ගිය රැඳවියන් දෙදෙනෙකුට ආසාධ්‍යයි
Love Sri lanka Sunday, 13 September 2020 08:56 AM
අනේ වදවෙන්න එපා එයාලා ගැන.. මොකද එයාලා රටට බරක්... පොළවට බරක්...
දිලාන් Sunday, 13 September 2020 10:45 AM
එල්ලුම් ගහත් ක්‍රියාත්මක නැති එකේ, අලුගෝසුවාගේ අතෙත් ලේ ගෑවෙන්නේ නැතිවෙන්නම වැඩේ ස්වභාවිකවම වෙන්න ඉඩ හරින්න..
thsitha Sunday, 13 September 2020 11:50 AM
නියමයිනේ... කෑම නැතිව තමයි මැරෙන්න යන්නේ..
Raveendra Sunday, 13 September 2020 01:09 PM
සිරකරුවෝද මනුෂ්සයෝය ... එබැවින් මෙම අහිංසක සිරකරුවන්ගේ සියලු ඉල්ලීම වහාම ලබා දෙනු ..!!!
BamunuarachchiTuesday, 15 September 2020 06:51 AM
එහෙනම් පොඩි ලැසී, කන්ජිපානි, වෙලේ සුදාගේ ඉල්ලීම් ඉක්මණටම දෙමු. මොකද චොකා මල්ලිගේ ඉල්ලීමත් ලැබුණානේ.