IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ඇඟලුම් හලේ අවුරුදු උත්සවයෙන් කොරෝනා පොකුරක්

(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)

නිරෝධායන නීති නොතකා පසුගිය අපේ‍්‍රල් 24දා සිංහල හින්දු අලූත් අවුරුදු උත්සවයක් පැවැත්වූ කොලොන්න ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවක සේවිකාවන් අතරින් 140 දෙනකුට කළ පී.සී.ආර් පරීක්‍ෂණවලින් 33කුට කෝවිඞ් ආසාදිත බව 14දා තහවුරුවීමෙන් පසු එම කම්හල වසා දැමූ බව සෞඛ්‍ය බලධාරීහූ පවසති.

සේවක සේවිකාවන් අටසියයකට ආසන්න පිරිසක් මෙම ඇ`ගුම් කම්හලේ සේවය කරති. නිරෝධායන නීති නොතකා සිංහල හින්දු අලූත් අවුරුදු උත්සවය පැවැත්වීමෙන් දින දහයකට පසු රෝගී තත්ත්වයකට ප‍්‍රතිකාර ගැනීමට ගම්පහ ප‍්‍රදේශයේ රෝහලකට ගිය එහි තත්ත්ව පරීක්‍ෂකවරයෙකුට කළ රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණයකින් ආසාදිත බව තහවුරුව තිබේ.

පසුව ඒ බව කොලොන්නේ දැනුම් දීමෙන් අනතුරුව එදින සිට පසුගිය 10දා තෙක් ඇ`ගලූම් කම්හල පාලනාධිකාරිය විසින් වසා දමා දමනු ලැබීය. වසා දැමූ ඇ`ගලූම් කම්හල යළි මැයි 10දා විවෘත කරනු ලැබීය. එදින සේවක සේවිකාවන් 140 දෙනෙකු පිසීආර් පරීක්‍ෂණයට ලක්කර තිබේ. ඉන් 40 දෙනෙකුගේ පීසීආර් පරීක්‍ෂණ ප‍්‍රතිඵල 12දා ලැබී තිබුණි. ඉන් කිසිවෙකුටත් ආසාදිත බවක් ස`දහන්ව නොතිබුණි.

 



අදහස් (1)

ඇඟලුම් හලේ අවුරුදු උත්සවයෙන් කොරෝනා පොකුරක්

මරතේනිස් අයියා Friday, 14 May 2021 10:59 AM

රටේ පවතින තත්වය තුට්ටුවකට නොසළකමින් සෞඛ්‍ය නිර්දේශ නොපිළිපදිමින්.මෝඩයන් නොඑසේනම් තිරිසන් සතුන් රැළක් මෙන් කටයුතු කළ මේ පිරිස නටපු හැටි රටම දුටුවා. ඇත්කෙන්ම මේ වගේ උන්ට නිරෝධායන නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 130 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 323 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 1263 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 368 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 688 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 384 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 49 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1379 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site