IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඇති තරම් ආහාර දෙන්න නම් ඩොලර් මිලියන 600 ක් ඕනෑ

(අංජුල මහික වීරරත්න)

ප්‍රමාණවත් පොහොර සැපයීමක් සහතික කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 600 ක් රටට අවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කෘෂිකාර්මික ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහ බෙදා හැරීම සහතික කිරීම සඳහා  අත්‍යවශ්‍ය කෘෂිකර්ම සැපයුම් පනත නව පනතක් ලෙස  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍යවරයා කීය.

රට  පවතින ආහාර හිඟය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා සහ එම ක්ෂෙත්‍රයේ ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙි බව කීය.

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.



අදහස් (7)

ඇති තරම් ආහාර දෙන්න නම් ඩොලර් මිලියන 600 ක් ඕනෑ

de silva Friday, 27 May 2022 06:24 PM

පොහොර තහනම් කරලා මේ ජනාධිපති කරපු විනාශය දැක්කාම.. ගෝ හොම් නෙවෙයි, අල්ලා ගාලු මුවදොරින්ම මුහුදට දමන්න හිතෙන්නේ..!

:       45       22

SamanFriday, 27 May 2022 09:01 PM

දැන් ඉතින් කොහොමත් කාබනික පොහොර තමයි දාන්න වෙන්නේ. ඩොලර් නෑනේ...

:       5       49

පැරකුම්Saturday, 28 May 2022 06:40 AM

හිතලා මදි.. කරන්නයි ඕනෑ…!

:       10       1

de silva Saturday, 28 May 2022 01:17 AM

මේ ගනිපු වැරැදි තීරණ නිසා මුළු රටක්ම අද දුක් විඳින්න සිදුවෙලා.. ඔවුන්ට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඇමැති කුට්ටම අන අනා මන්දිරේට වෙලා ජනතා මුදලින් සැප විඳිනවා.

:       0       1

Chathuri Saturday, 28 May 2022 07:11 AM

ඩොලර් මිලියන 600. එක රැයින් ඉවර කරන්නද? මුළු ලෝකේම දන්නවා ලංකාව කඩා වැටුණේ.. මහින්ද ඇතුළු සැවොම ලෝකයෙන් ණයට අරන් ඒ සල්ලි හොරා කෑවා.. කියලා දැන් ගිනි පොලියට දුගී රටවල් වලින් ණයට ගන්න..

:       14       1

athula Saturday, 28 May 2022 05:52 PM

ඔයා ගණන කියන්න... රටට අගමැති කෙනෙක් අවශ්‍ය නැහැ.

:       0       0

Bamunuarachchi Monday, 30 May 2022 11:35 AM

1960 වගේ සල්ලි දීලා හාල් ගෙනල්ල නොමිලේ දෙන්න. ලබන සැරේ චන්දෙ බලාගෙන. අරය ආවොත් සනීපාරක්ෂක තුවා නොමිලේ දෙනවා කිවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1087 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2180 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1649 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1597 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1061 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 787 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25709 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1844 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site