ඇදිරිනීති පැනවීමත් සමඟ ඊයේ (21) නගර ,ගම් බිම් පාලුවට ගොස් ඇති අයුරු දක්නට ලැබෙන අතර පොදු ප්‍රවාහන සේවා සියල්ලද අඩපණ වී තිබේ.
දැඩි පොලීස් ආරක්ෂාවක්ද තැන තැන යොදවාඇති අයුරු දකින්න ඇත.
ඊයේ (21) සවස පැනවූ ඇදිරිනිතීය අද උදෑසන 6ට අවසන් වීමට නියමිතව තිබුණ අද (22) උදෑසන ඇදිරිනීතිය යළි දහවල් 12 දක්වා දීර්ඝ කළේය.
රටේ සමස්ථ තත්ත්වය ඉතා සාමකාමී අයුරින් ක්‍රියාත්මක වන බවද මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
එමෙන්ම ඇදිරි නිතිය හමුවේ අත්‍යවශ්‍ය රාජකාරි සදහා ගමන් කරන පිරිසට සහ මැතිවරණ රාජකාරි සදහා ගොස් පැමිණෙන වාහන සහ නිලධාරින්ට පමණක් ගමන් කිරිමට අවසර ලබා දි ඇති අතර, අවසර නොලත් කිසිදු අයෙකුට නගර හරහා ගමන් කිරිමට අවසර ලබා නොදෙයි.
(රංජිත් රාජපක්ෂ) - හැටන්
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) - හෝමාගම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) - කැස්බෑව
(තිලකරත්න දිසානායක) - ගම්පහ
(සිරිපුර මදුශානි අබේසිංහ)
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇදිරි නීතියෙන් රටම පාළුවට