ඇඳිරිනීතීය ඉවත් කෙරුණු ප්‍රදේශයන්හි ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නගරයට පැමිණ පෝළිම් වල සිටිමින් අවශ්‍ය භාණ්ඩ රැගෙන ගිය අයුරු දකින්නට ලැබිණි.
ඔවුන් සෞඛ්යාරක්ෂිත අයුරින් එම කාර්යන්හි නියැලෙන අයුරු දකින්නට ලැබිණි.
ගාල්ල නගරය
(ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද)
වව්නියාව නගරය
(ඡායාරූප -රොමේෂ් මධුෂංඛ)
බදුල්ල නගරය
(ඡායාරූප -ප්‍රසන්න පද්මසිරි)
(ඡායාරූප - පාලිත ආරියවංශ)
(ඡායාරූප - ප්‍රසාද් රුක්මල්)
නිකවැරටිය නගරය
(ඡායාරූප - ප්‍රියානි මංගලිකා)
හැටන් නගරය
(ඡායාරූප - සුදත් එච්. එම්. හේවා )
(ඡායාරූප - දීපාල් ද සිල්වා)
වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න
හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි.
වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්ද
රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමකින් යුත් කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සිගිරි පැමිණි තායිලන්ත කාන්තාවක 13 දින දහවල් සීගිරිය පොලිසිය වෙත භාරදී ඇතැයි සී
නීතියට පටහැනි ආකාරයෙන් රහස් පොලිසිය තමන්ට එරෙහිව කරන පරීක්ෂණවලින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නියෝගයක් කන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිම
සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව වී තොග රැස්කිරීම සඳහා පිලිපීනයෙන් ආනයනය කෙරුණු ජංගම ගබඩා 55න් 33ක් රජයේ ආයතනවලට නොමිලේ බෙදාදීම හේත
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු