IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ඇප මුදල් බාරගන්න: මැකෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වයි

(රන්ජන් කස්තුරි) 

පළාත් පාලන මැතිවරණයට නියමිත පරිදි ඇප මුදල් සහ නාමයෝජනා බාරගන්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා තිබේ.



අදහස් (6)

ඇප මුදල් බාරගන්න: මැකෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වයි

Sunil Wednesday, 11 January 2023 03:42 AM

නියමිත ආකාරයෙන් මැතිවරණය පැවැත්වීමට කැබිනට් මණ්ඩලයම අකුල් හෙලීම රජයේ දේශපාලන බංකොලොත්භාවය මැනවින් පිළිඹිබු කරයි.

:       0       3

ranjith Wednesday, 11 January 2023 05:24 AM

පෞරෂයක් ඇති රජයේ නිලධාරීන්ට ගෞරවය පිරිනමමු.

:       0       3

siri Wednesday, 11 January 2023 05:29 AM

බලතණ්හාවට අලි පොහොට්ටු ආණ්ඩුව හත්පොලේ ගාගන්නවා .රට ගොඩගන්නවාට වඩා බලයේ ඉන්න තමා ඔට්ටුවෙන්නේ

:       0       5

ashok Wednesday, 11 January 2023 06:49 AM

හරි ජනමතයක් නැති මේ ආණ්ඩුව භාණ්ඩාගාරය තමන්ගේ දේපොළක් විදියට අරන්. බල තන්හාවට ඡන්දෙනට සල්ලි දෙන්නේ නැහැ කියලා ඡන්ද නොතියා ඉන්න හදන හැටි. මේ වගේ පෙරේත ආණ්ඩුවක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති.

:       0       5

nanda Wednesday, 11 January 2023 06:51 AM

රජයෙ නිලදාරින් ලෙස ජනතාවගෙ පැත්තෙ හිට ගැනීම ගැන ඔබ සැමට ප්‍රනාමය

:       0       5

fairoos Wednesday, 11 January 2023 12:35 PM

බයියන්ට රටට හෙණ ගැහුවොත් කමක් නැහැ.. තමන්ගේ නායකයන් බලයේ ඉන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 0 0

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 287 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 601 0

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 40 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 305 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල



වැඩි දෙනා කියවූ පුවත්




අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 19575 23

රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18832 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 635 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1816 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site