(යොහාන් භාසුර)
මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීමට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් අද (7) බාරදුන්නේය.
මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය ධන කුවේරයන්ට පමණක් සීමා කරමින් මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බව ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක
පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො
ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇප වැඩි කළාට පෙරටුගාමීන් එරෙහි වෙයි
Sampath Dia Tuesday, 07 May 2024 03:57 PM
ඇයි කැට හොල්ලපු සල්ලි කෝ...ඇප තැම්පත් කරන එක ගැන දුක ඇති ඇයි ඇපත් රාජසන්තක වෙනවානෙ
චන්දදාස Tuesday, 07 May 2024 04:40 PM
ඇප මුදල් ඉහළ දැමීම ඉතාමත් කාලෝචිත වැඩක් කියන්න පුළුවන් දැනට යෝජිත මුදලත් ප්‍රමාණවත් නැහැ කියලා රජයේ සේවයේ සිටි කෙනෙක් හැටියට කියන්න පුළුවන් එහෙම නොකරන තාක් කල් කිසිම ඡන්ද පදනමක් නැති එවුනුත් ඉදිරිපත් වෙලා අතිවිශාල ඡන්ද පත්‍රිකාවක් හැදීමෙන් රටේ ජනතා මුදල් නාස්තිය සමඟ මැතිවරණ කටයුතු කරන රාජ්‍ය නිළධාරින් දැඩිසේ පීඩාවට පත්වෙනවා ජනතා මුදල් නාස්තියට අකමැති කෙනෙක් ඉන්නවා නම් මොවුන්ගේ ඉල්ලීම නොසළකා හැරිය යුතුය ඉතාමත් සුලු පිරිසකගේ අපේක්ෂා වෙනුවෙන් ජනතා මුදල් නාස්තිය මෙන්ම රජයේ නිළධාරින් පීඩාවෙන් මුදාගත යුතුයි
widura Wednesday, 08 May 2024 10:04 AM
අතක් පතක් නැති අය ඡන්දෙ ඉල්ලන්න එනවා. මහ ජනතාවගේ බදුමුදල්වලින්. තව වැඩි කරන්න ඕනේ...
Mahathun Wednesday, 08 May 2024 04:06 PM
එතකොට අපේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට මොනවාද වෙන්නේ?