(චන්ද්‍රසේන ගමගේ)
හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අඟුණකොළපෑලැස්සේ පිහිටි නිවස ඉදිරිපිටට විරෝධතා කරුවන් පිරිසක් මල් වඩමක්ද තබා ඇතැයි වාර්තා වෙයි.
හර්තාලයට සහයෝගය දැක්වීම සදහා පැමිණි පිරිසක් කලු කොඩි අතැතිව අඟුණකොලපෑලැස්ස නගරයේ සිට හිටපු අමාත්‍යවරයාට විරෝධය පළකිරීම සදහා ඔහුගේ නිවස ඉදිරිපිටට ගොස් ඇත.
ආණුඩුවට සහයෝගය නොදක්වන ලෙසට බලකරමින් සිටි විරෝධතාකරුවන් එසෙ මල්වඩමක් තබා ඇත.
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමැති අමරවීරගේ නිවෙසට මල්වඩමක්
දාස Sunday, 08 May 2022 11:30 AM
මේ අය ඉන්නේ මාලිගාවල, කොහොන්ද ඔච්චර සල්ලි මේ අයට...
අනුර ජයන්ත Sunday, 08 May 2022 11:39 AM
මේ අය මුදල් හොයපු හැටිත් හොයන්න ආසයි.
හම්බන්තොට ජනහඩ Sunday, 08 May 2022 12:55 PM
තමන් වෙත ලැබුණු සෑම අමාත්‍යාංශයකම හොර, බොරු, වංචා නැතුව සේවයෙහි යෙදුණු අමාත්‍යවරයෙක්...
Hafeel Monday, 09 May 2022 10:03 AM
හොර, වංචා නැතුව ඇති. නමුත් විදුලිබල ඇමැති හැටියට බොරු කිව්වා. අද රට කරුවලේ. තවද 18, 19 සහ 20 වැනි සංශෝධන සේරටම අත උස්සලා, දැන් ඒවා විවේචනය කරනවා. මෙච්චර කල් කැබිනට් එකේ නිහඬව ඉඳලා, දැන් කියනවා රජයේ පොහොර ප්‍රතිපත්ති වැරදියි කියලා...
Shan Sunday, 08 May 2022 02:40 PM
ඒක තමයි ජනතාව මල් වඩම් තියලා යන්නේ..