(සුජිත් හේවාජුලිගේ)
මුලතිව් දිස්ත්‍රික් විනිසුරුවරයා සේවයෙන් ඉවත්වී රට හැර යෑම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
විවිධ බලපෑම හේතුවෙන් තමා සේවයෙන් ඉවත්ව යන බව මුලතිව් දිස්ත්‍රික් විනිසුරුවරයා පසුගියදා ප්‍රකාශ කළේය .
ඔහු මේ වනවිට කැනඩාවට ගොස් සිටින බව වාර්තා වේ.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇමති ටිරාන්ගෙන් සීඅයිඩියට නියෝගයක්
මැක්ස් Monday, 02 October 2023 01:09 PM
තර්ජන ගර්ජන තිබෙනවා යයි කියා සේවයෙන් ඉවත්වන දිනම රට හැර යාමත් ඔය පරීක්ෂණ අතරට දාගෙන හොයනවා නම් හොඳයි. ඒ වගේම හිටපු නීතිපති වරයකුත් සේවයෙන් විශ්‍රාමයන දවසේම පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශයක් කළා. ඊට පස්සේ ඒ ගැන තවදුර විස්තර හොයන්න රහස් පොලිසියට එන්න කිව්වාම ඒක මග හරිනවා. මේවා ගරු රඟපෑම් මට නම් හිතෙන්නේ. ලබන අවුරුද්දේ "ජිනීවා සමය" ළං වෙනකොට චැනල් 4 කාරයෝ මේකෙනුත් චිත්‍රපටයක් හදයි. අපේ ක්‍රෝධ සෙට් එකට පුළුවන් එක කරේ තියාගෙන යන්න. ටික දවසක් ගිහින් චැනල් 4 කට්ටිය තමන්ගේ නාට්‍යය ගැන වග වෙන්න බෑ කිව්වාම අර කට්ටියට පුළුවන් ඒවා ඇහුනේ නැහැ වගේ ඉන්න.
DmaxMonday, 02 October 2023 02:47 PM
මාරගේ ගැත්තෙක් වගේ!!! මගේ කාලේ නම් මෙහම උනේ නැ අපේ හාමුදුරුවනේ !!!
Max proMonday, 02 October 2023 07:03 PM
පාට කණ්ණාඩියෙන් බලන වහලෙක්. රටට මෙච්චර කෙළ වෙලා තියෙනවා. ඒත් කඩේ යන එක නතර කරන්නේ නැහැ...
Bamunuarachchi Tuesday, 03 October 2023 04:51 AM
මැක්ස් මහත්තයෝ, තමන්ට කියා නමක්වත් නැති ගොබ්බයෝ ඩී මැක්ස්... මැක්ස් ප්‍රෝ කියාගෙන නම් දාගෙන විවේචනය කරන්නේ ඔබේ කමෙන්ට් එක නොවෙයි ඔබව. එතරම්ම නූගත්...!
Surain Monday, 02 October 2023 01:38 PM
ඔය ඇමැතිගේ ඕඩර්ස් හරියට හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ...
podi hadaya Monday, 02 October 2023 02:12 PM
අනේ මෙයා එක වෙන්න ඇති... දේශබන්දු ගේන්න පොරකන්නේ අපි මෝඩ නැහැ හොඳේ...!
සමන් Monday, 02 October 2023 02:21 PM
එතකොට ඔය මහේස්ත්‍රාත්වරයා නඩු පහක වගඋත්තරකරු කියලා තිබුණා නේද? ඒ ගැන මොකද වෙන්නේ..?
Bamunuarachchi Monday, 02 October 2023 10:29 PM
චැනල් 4 වගේ ටී.සර්වනරාජ කාරයාත් අපිට මස් කට්ටක් දාල පැන්නා. මෑන් වීසා හදාගෙන ගුවන් යානා අනුමැතිය ලැබෙන තුරු නිශ්ශබ්දව ඉඳලා ඊයේ අස්වෙලා අද පැන්න මරණ තර්ජන එන්න ඇත්තේ දෙමළුන්ගෙන්... කුරුන්දි විහාරයේ තීන්දුව සිංහලයින්ට වාසියට දුන්නොත් වැඩ වරදියි කියලා...