IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ඇමැති තුන්කට්ටුවක් සීගිරියට මොඩර්නා දෙති

(කාංචන කුමාර ආරියදාස සහ තිළිණි ද සිල්වා)

සිගිරිය ප්‍රදේශයේ දී සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින සියලු දෙනාට විදේශවලට සිට මෙරටට ආ සංචාරකයන් පිරිසකට ද මොඩර්නා එන්නත් ලබා දීම සීගිරිය මධ්‍යම අරමුදල් භූමියේදී අද පෙරවරුවේ ආරම්භ විය.

සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටල් සංචාරකක නිකේතන මෙන්ම සංචාරක ව්‍යාපාරයටයේ නියැලී සිටින සෑම  තරාතිරකම පුද්ගලයන්ට එන්නත්කරණය සිදුකරන බව ෞඛ්‍ය අංශ කියයි.

මෙරට සංචාරක කර්මාන්තයය සඳහා පැමිණ සිටී විදේශීය කණ්ඩායමකට ද සීගිරිය දී පළමු මොඩර් නා  එන්නත ලබාදීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ,ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ,  සංරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (2)

ඇමැති තුන්කට්ටුවක් සීගිරියට මොඩර්නා දෙති

Sri Lanka Sunday, 18 July 2021 07:38 PM

එන්නතත් දේශපාලකයින්ගේ අතේ... ජයවේවා..!!! 

:       0       15

Malika Sunday, 18 July 2021 11:23 PM

මොන විකාර වැඩක්ද මේ? සංචාරකයින්ට අපිට ලැබුණු එන්නත් විදින්නේ... ඒ අයට ඒ ඒ රටවලින් දෙනවනේ... අනෙක එන්නත් කරපු නැති අයවත් ගෙන්වනවාද... කාගෙත් හොඳනාමේ ගන්න කරන ඒවාද මේවා? හිඟන්නාගේ පාත්‍රයට හෙනහුරා වැටෙනවා කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 1 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 164 0

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 692 1

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .



ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 361 2

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1658 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 407 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site