IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඇමැති මහා මාර්ග අමාත්‍යංශයේ ලොක්කන්ට ඉවත් වෙන්න කියයි

(යොහාන් භාසුර)

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යංශය යටතේ පවතින සියලුම ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉවත් වන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම අමාත්‍යංශය යටතේ පවතින මග නැගුම හා යන්ත්‍රෝපකරණ සමාගම, මාර්ග සංවර්ධන අධිකාරිය, මග නැගුම උපදේශන සමාගම සහ අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම යන ආයතනවල ප්‍රධානීන් ඉදිරියේදී ඉවත්වීමට නියමිත බව ද දැනගන්නට තිබේ. 



අදහස් (17)

ඇමැති මහා මාර්ග අමාත්‍යංශයේ ලොක්කන්ට ඉවත් වෙන්න කියයි

sharm warn Monday, 10 January 2022 01:48 PM

මොකෝ මේ.?

:       0       27

anjana chanuka Monday, 10 January 2022 01:57 PM

නිතිය නොනැමේවා .යුක්තිය ඉටුවේවා

:       1       25

Wakkumbura Monday, 10 January 2022 02:40 PM

අන්න එහෙම ඉන්න උගතෙක් ඇමති උනාම සියලුදෙනා තම යටතට ගන්න.

:       0       25

ravin Monday, 10 January 2022 02:44 PM

ප්‍රවාහනයට පහසුවීම පිණිසද.?

:       0       19

ganegoda Monday, 10 January 2022 03:08 PM

මහදැන මුත්තට අදහසක් පහලවෙලා වගේ

:       0       25

චන්දන Monday, 10 January 2022 03:18 PM

අකාර්යක්ෂම නිලධාරීන් ඉවත් කිරීම හොඳයි . නමුත් මෙතනදී අරමුණ පැහැදිලි නැහැ .

:       5       26

Chanaka Monday, 10 January 2022 04:32 PM

ඉන්න අයත් එක්ක ගසාකන්න අමාරුද?

:       1       37

Sarath Silva Monday, 10 January 2022 04:41 PM

තමුන්ගේ හොර නඩය අරගෙන යනවා වගෙයි අලුත් තැනකට...

:       1       28

ගමේ එකාලා Monday, 10 January 2022 06:15 PM

තමුන්ට වඩා දැන උගත් උදවිය සමග කටයුතු කරන්න බැරිබව දැන් තේරිලා ඇති...

:       1       22

nuwa Monday, 10 January 2022 06:55 PM

සියළුම රජයේ ඉහල නිලධාරින් මේ වෙලාවේ එකමුතුවෙලා ඇමැතිලාට අයින් වෙන්න කිවුවොත් නරකද...?

:       3       25

chandima Monday, 10 January 2022 06:58 PM

අන්න එහෙම එකඑක්කෙනා අයින් කරලා අමාත්‍ය විතරක් ඉතුරුවෙලා, මම ඇමැති කියලා ඉඳගෙන, තනියම තේ හදාගෙන බීලා, තනියම වැසිකිළි සුද්ද කරගෙන, තනියම ෆයිල් මිටි මේසයට ගෙනත්, තනියම ලියුම් ටයිප් කරලා එව්වා තැපැල් කරලා ගෙදර යන දවසක් එනවානම්...?

:       1       25

Kumara Monday, 10 January 2022 07:12 PM

හැලි අරක්කු වළ දැම්මට පාඩු ඇති...

:       1       18

sampath Monday, 10 January 2022 11:19 PM

ගන්න මිනිස්සුන්ට විලි ලැජ්ජාවක් නැති එකයි ප්‍රශ්නේ... යන්න කියනකොට යන්නයි, එන්න කියනකොට එන්නයි වැඩක් නැති අයට හොඳයි..

:       0       0

fairoos Tuesday, 11 January 2022 12:44 PM

පවුල ආයෙමත් පත් කරගන්නයි යන්නේ

:       0       5

Xman Tuesday, 11 January 2022 12:49 PM

සේරොම පිස්සෝ. තව ටික දවසකින් තෙරෙයි ඉදිරියට කරන්න යන පෝ‍රජෙක්ට් ටිකට වෙන දේ

:       0       4

rajith Tuesday, 11 January 2022 02:24 PM

මේ ඇමතිවරු ගෙදර යවපියවු මුලින්

:       0       1

sg Thursday, 13 January 2022 11:38 PM

සියල්ලටම ප්‍රථම මේ පුද්ගලයා යටහත් පහත්ව කටයුතු කළ යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 1091 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 422 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 791 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 749 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 599 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1887 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site