(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
විජයදාස රාජපක්ෂ මහතා මීට ඉහතදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමැති විජයදාසගේ 22 ක ඉල්ලා අස්කරගනී
ලුම්බිණි Tuesday, 07 June 2022 01:48 PM
මොකද්ද ඒ ඩීල් එක?
fairoos Tuesday, 07 June 2022 02:13 PM
කරන්ඩ බෑ නේද?
ජයලත් Tuesday, 07 June 2022 02:21 PM
කොහොමත් ඩීල් දාසනේද?
gagana Tuesday, 07 June 2022 02:37 PM
ගල් ආඳා`
සන්ක Tuesday, 07 June 2022 03:22 PM
එහාට මෙහාට පැන පැන කිසිම ලැජ්ජාවක් නැති අන්තිම කපටියෙක්. දැන් ලෝකෙ ලන්කාවට නය දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ලෝක බැංකුව සහ අනික් දනවත් රටවල් ප්‍රසිද්ධියෙ කියල තියෙනව මේ හොර ආන්ඩුව අස්වෙල අලුත් ආන්ඩුවක් පත්වුණොත් ලන්කාව ගොඩ නැගීමට උපරිම ආධාර දෙනව කියල. අපිට ඕන ඇති 22ක් නැහැ. මේ මූසල ආන්ඩුවක්
de silva Tuesday, 07 June 2022 03:47 PM
බොරුවට ාසයක් පමන ක් කල ආන්ඩුව ඇදගෙන යන්න පොටක් පාදල දුන්න , මොන පක්ශෙන් ඉල්ලුවත් ලබන සැරෙ මොහුට මනපෙ දෙන්න එා , මෙ ගොල්ල අන්ඩුවෙ හිටියට ජනතාවට සෙතක් වෙන්නෙ නැහැ කටයුතු කරන්නෙ , අර උසවියෙ පෙරකදෝරු මහත්වරු කටයුතු කරන ආකාරයට වැඩිම පන්ගුව දෙන එක්කෙන වෙනුවෙන් පෙනි සිටිනව , කොන්තරත් එක කරල දෙන්න ලොකුම බොරුව වමාරනව.
sam Wednesday, 08 June 2022 02:59 AM
මුං මහා වැඩකාරයො වගේ කතාව. ඒ උනාට අර කුනු කන " කපුටාස්ට " බයයි. අනේ යකෝ තොපේ පක්ෂයෙ මොලේ තියන, වැඩ දන්න, හයිය තියන එකෙක් වත් නැද්ද මේ ජරාවට අධිපතිල වන සාටක ජරාපක්ෂල හැරැනු කොට ඔය පක්ෂෙ බාර ගෙන නායකත්ව දෙන්ඩ. ලැජ්ජයි. තොපිට අර අරගලයෙ යෙදිල ඉන්න ලමයින්ට තරම් වත් මොලයක්, හැකියාවක් නැති අසාර්ථකම ඒ උනාට හොරාකෑමට දකශ "කපුටාස්" නොහොත් "කෝවින්" ගෙ වහල්ලුද. තොපිටත් සාටකයින් වගේම ලැජ්ජාව ගෑවිලවත් නැද්ද.
Prasheen Wednesday, 08 June 2022 04:46 AM
මාස දෙකක් වෙනවා අර්බුදයට. මේගොල්ලෝ තාම අමුඩ ගහනවා. ඔයාලගේ ඩීල් මිනිස්සුන්ට වැඩක් නෑ. මිනිස්සුන්ට ගන්න පඩියෙන් ජීවත් වෙන්න පුලුවන් විදිහට රටක් හදන්න. කොහොමත් ආයේ ඔයාලට චන්දයක් ලං උනාම ගෙවල් ගානෙ යන්න වෙන්නේ නෑ. ඒක මතක තියන් වැඩ කරන්න