(ඡායාරූප - හේමලතා රාජපක්ෂ)
( ප්‍රියානි මංගලිකා)
වී ප්‍රවාහනය කරන මුවාවෙන්, වී උර අතර සඟවා ලොරි රථයකින් අනුරාධපුරයට ප්‍රවාහනය කරමින් තිබු ඇමෝනියා කිලෝ 300ක් අඩංගු උර 6 සමඟ සැකකරුවෙකු ලොරි රථයක්ද සමග අද (29) කුලියාපිටිය කොට්ඨාස රථවාහන අංශ නිලධාරින් විසින් පන්නල , තලම්මැහැරදී පොලිස් බාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ,පන්නල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගෙන් ඇමෝනියා තොගය මිලදී ගෙන ඇති බව අනාවරණය වූ බවද ,ඒ අනුව ව්‍යාපාරිකයා ගේ නිවස පරීක්ෂා වේදී ,ඔහුගේ නිවසේ තිබී ඩයින කරල් දෙකක් සහ අඩි 50ක් දිග සේවා නූලක්ද අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි . අද 29 පස්වරුවේ කළ මාර්ග සෝදියකදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද , සැකකරු නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද,සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටින බවද පොලීසිය පවසයි .
කුලියාපිටිය කොට්ඨාස රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කෙරේ.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෝනියා කිලෝ 300ක් පොලිස් බාරයට
rasika Wednesday, 30 September 2020 07:39 AM
පුත්තලම, බේරුවල..., දැන් කුලියා පිටිය.. තව බොහෝතැන්වල ඇති.