IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ඇමෙරිකා පුරවැසියන් දෙකක් ගිනි අවි සමග අල්ලයි

(ජේ.ඒ.එල්. ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

තෙල්දෙණිය අඹකොටේ ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක නිවෙසක සඟවා තිබූ ගිනි අවි,  උණ්ඩ 100ක්  යතුරු පැදි 10ක කොටස්, මුදල් තොගයක් සමග ඇමෙරිකා පුරවැසි භාවය හිමි ශ්‍රී ලංකා සම්භවයක් ඇති දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රුපියල් ලක්ෂ හතක මුදල්, වෝකි ටෝකි හතරක් රම්බෝ පිහියක් ද එම නිවසේ තිබී සොයාගෙන ඇත. සොයාගත් ගිනි අවි අතර වායු රයිෆලයක්ද තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් දෙදෙනා දෙහිවල අත්තිඩිය සහ නාවල පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.



අදහස් (3)

ඇමෙරිකා පුරවැසියන් දෙකක් ගිනි අවි සමග අල්ලයි

de silva Sunday, 31 October 2021 04:00 PM

මේ ඩුප්ලිකේට් ඇමරිකන් කාරයෝ නිසා විශාල කරදරයක්.උඩ ඉන්න ඈයෝ රටේ සම්පත් විකුණනවා යට ඉන්න අය ආයුධ එකතු කරනවා . වැරදි කරන ඇමරිකන් කාරයන්ගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ඇමරිකාවට පිටු වහල් කල යුතුය

:       0       0

කිරි පුතා Sunday, 31 October 2021 04:16 PM

අල්ලගත්ත එකනම් හොඳයි . විස්තරවල හැටියට ලොකු අපරාධයකට සූදානම් වෙලා හෝ අපරාධ කරමින් හිටි අය.

:       0       0

fairoos Sunday, 31 October 2021 05:37 PM

මේ අපේ සර් ගේ කට්ටියනේ. වහාම මුදා හරින්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 324 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 133 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 428 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 42 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 320 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2010 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site