IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


ඇමරිකානු තානාපතිනිය සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්

(නිමල කොඩිතුවක්කු)

ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද(20) වන දා පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනිය අතර පෞද්ගලික සාකච්ඡාවක් ලෙස පැවති එය  පැයකට ආසන්න කාලයක් පැවැත්විය.



අදහස් (7)

ඇමරිකානු තානාපතිනිය සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්

Dhanu Thursday, 20 February 2025 11:32 PM

මොනවා සාකච්ඡා කළත් කමක් නෑ, රට පවා දෙන්න කතා කරන්නේ නැතුව.

:       29       11

Colombo Citizen Friday, 21 February 2025 08:05 AM

ඔබේ වීරයා දැනටමත් ඒ විෂය ගැන ඉන්දියාව සහ චීනය සමඟ සාකච්ඡා කරමින් සිටී.

:       0       0

Sediris Friday, 21 February 2025 06:03 AM

රට පාවාදෙන්න විපක්ශ නායක කතා කරන්නෙ මොකටද, වත්මන් මාලිමාව දැනටමත් ඒක කරල ඉවරයි. බුදු දහමටත්, බෞද්ධ සංස්කෘතියටත්, සිංහලකමටත්, දෙමළ මිනිහගේ සභ්‍යත්වයටත් පහර ගහන්න USAID වලින් සල්ලි අරගෙන නිරාගමික රාජ්‍යයක් කියලා කුණු ගොඩක් මිනිස්සුන්ගේ ඔලුවේ පටලවලා ඉවරයි. ඕවට ගෑවිච්ච ගෑවිච්ච එකාට සාප වෙන්න ඕන.

:       3       3

CHANDIMA Friday, 21 February 2025 06:20 AM

තානාපති තුමියත් සවුත්තු වෙනවා මෙයා එක්කලා වැඩ කලොත්

:       3       0

Nishan Friday, 21 February 2025 06:29 AM

පැලවත්තේ සුදු නෝනා USAID ආධාර වෙන් කරලා තියෙන හැටි දැක්කාම රට පාවලා දීලා ඉවර බව ධනුට වැටහේවි.

:       0       1

Vithana Friday, 21 February 2025 07:00 AM

පැලවත්තට රිංග රිංග නටපු නාඩගම් නිසා ට්‍රම්ප් පාලනෙන් ලෙඩක් වැටිලා ඇති. දැන් අනිත් අයවත් හම්බවෙලා ඒ නාඩගම් ෂේප් කරගන්න හදනවා ඇති.

:       0       1

සුරෛන් Friday, 21 February 2025 10:23 AM

එයා තමයි අරගලයෙ නිර්මාතෘ හා මේ ආන්ඩුව ගේන්න ගෙම් ගහපු ප්‍රධානියා . මොනවා කතා කරන්නද ඔය කුහක කුමන්ත්‍රනකාරී අයත් එක්ක

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

තරුණ සේවා සභාවේ කෝටි 18ක් ඡන්ද වැඩට අරන්
2025 පෙබරවාරි මස 21 325 0

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වි


වෙඩි තැබීමකින් කොටහේනේ අයෙක් මරුට, වෙඩික්කරුත් අල්ලයි
2025 පෙබරවාරි මස 21 1569 0

කොටහේන කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.


ලෝක බැංකු ආසියානු නියෝජිතයෝ අග්‍රාමාත්‍ය ලේකම් හමුවෙති
2025 පෙබරවාරි මස 21 83 0

ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂ වර්ගිස් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාඅග්‍රාමාත්‍ය කාර්යාලයේද


’’වැලිවිට සුද්දාගේ’’ දේපල මුදා හරින්නැයි නියෝග
2025 පෙබරවාරි මස 21 843 0

වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බස්


ත්‍රීරෝද රථයක් ලක්‍ෂ 20 ක් වෙයි
2025 පෙබරවාරි මස 21 774 0

පෙට්‍රල්වලින් ධාවනය කරන නව ත්‍රීරෝද රථයක් රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න මුදලක් දක්වා මිල ඉහළ ගොස් තිබේ.


අලුත්ගම වෙළඳසැලක ගින්නක්
2025 පෙබරවාරි මස 21 147 0

අලුත්ගම ඩිපෝ හන්දියේ ප්‍රාදේශීය සභා සුසාන භූමිය ඉදිරිපිට වෙළඳසැලක අද(22) රාත්‍රියේ ඇතිවුණු ගින්නකින් එම වෙළඳසැල ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි අ


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 105 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 385 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 167 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site