ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල ඊයේ (9) නිකුත් කෙරුණු අතර තියුණු සටනකින් පසු ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය පරාජය කිරීමට පාලක ඩිමොක්රටික් පක්ෂය සමත් විය.
ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් ‘කොංග්‍රසය’ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් සභාවකින් සමන්විතය. මධ්‍යවාර මැතිවරණය පැවැත්වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 සඳහාත්, සෙනෙට් සභාවේ ආසන 100 න් 35 ක් සඳහාත් නියෝජිතයන් තෝරා පත් කර ගැනීමටය.
තියුණු සටකින් පසු ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්රටික් පක්ෂය බහුතරය ද සමගින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේබලය තහවුරු කර ගත්තේය.
සෙනට් සභාවේ බහුතරය ද ඩිමොක්‍රටික්වරුන් සතු විය. ඒ අනුව, 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු ඩිමොක්රටික් ජනාධිපති ජෝ බයිඩන්ට කිසිදු බාධාවකින් තොරව පනත් සම්මත කර ගැනීමට හැකි වනු ඇත.
(රොයිටර්)
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමෙරිකන් මැතිවරණයෙන් ඩිමොක්රටික්වරුන්ට වාසි
ganegoda Wednesday, 09 November 2022 11:47 AM
මුහුදට තව හත් ගව්වක් තිබුනත්, දැන්මම අමුඩෙ ගහගත්තනම් තමයි ඇගට ගුන .... !