ආරක්ෂාවට ඇතිවූ තර්ජනයක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි කැපිටල් ගොඩනැගිල්ල වසා දමා තිබේ.
එම ස්ථානයේ හදිසි අවස්ථාවක් ක්‍රියාත්මක කර ඇති අතර බයිඩන් මහතාගේ සමාරම්භක උත්සවයේ පෙරහුරුවද අත්හිටුවා තිබේ.
ජාතික ආරක්ෂක භටයන් දහස් ගනනක් යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇතැයි වාර්තාකරුවෝ පවසති.
කැපිටල් ගොඩනැගිල්ල ඇතුලත සිටින සියල්ලන්ට පොලිසිය විසින් ආරක්ෂක අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇත.
ඇමරිකාවේ තේරී පත්වූ නව ජනපති ජෝ බයිඩන් මහතාගේ දිවුරුම් දීමට දින දෙකකට පෙර මෙම සිදුවීම වාර්තා වෙයි.
එක්සත් ජනපද කොංග්‍රසයේ නිවහන වන කැපිටල් ගොඩනැගිල්ලේ ට්‍රම්ප් හිතවාදී කණ්ඩායම් විසින් ජනවාරි 06 වැනිදා සිදුකළ ආක්‍රමණයක් හේතුවෙන් 05 දෙනකු මියගිය අතර බොහෝ පිරිසක් තුවාල ලැබූහ.
(බීබීසී ඇසුරිණි)
085
රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි
මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා
ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර
2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය
වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල අගුලු දමයි
Prabha Monday, 18 January 2021 05:45 PM
පැණි වරකා ගහටත් හෙණ ගැහුවා එහෙනම්...