IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් සිදුවිය. ඒ, නිවාඩුවෙන් පසු පාසල් යළි ආරම්භ වූ පළමු දිනයේය. වෙඩි තැබීමෙන් හය දෙනෙකු තුවාල ලැබූ බවත්, එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වාර්තා වේ.

වෙඩි තැබීම කළේ 17 හැවිරිදි සිසුවෙකි. ඔහු දකින දකින සැමට වෙඩි තැබූ බව පැවැසෙයි. වෙඩි තැබීමෙන් පසු ඔහු වෙඩි තබාගෙන දිවි නසා ගත්තේය. පුපුරන ද්‍රව්‍ය ඇටවූ කබායක් ද සිසුවා සන්තකයේ තිබී හමුවී ඇත.

තුවාල ලැබූ සය දෙනාගෙන් සිවු දෙනකු පාසලේ සිසු දරුවන්ය. අනෙක් තැනැත්තා පාසලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකි.

(බීබීසී)



අදහස් (2)

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්

චන්දන Friday, 05 January 2024 02:18 PM

එන්ජීඕ නඩය නිසා ලංකාවේත් මෙහෙම දෙයක් වෙන්න හොඳටම ළඟයි. දැනටමත් පාසල්තුළ කුඩු තියෙනවා... බිස්නස් කරනවා... දෙමාපියන් ළමයි ලවා පාසල් පරිශ්‍ර තුළ කුඩු විකුණනවා... ගුරුවරු 7.30 ඇවිත් 1.30ට යනවා.. ඕවා හොයලා උසාවි යන්න බැරි නිසා... ගාල්ලේ ප්‍රසිද්ධ බාලක පාසලක විදුහල්පති ශිෂ්‍ය නායකයින්ට කියලා තියෙනවා ... ඔබලා බෑග් චෙක් කරන්න එපා... ඕක ලොකු මාෆියාවක්.. අතහැරලා දාන්න කියලා... හොඳයි නේද ප්‍රවණතාවය...?

:       1       8

පිටිගල මිලානෝ Friday, 05 January 2024 08:04 PM

ලෝකයේ අනාරක්ෂිතම රට…. විශේෂයෙන්ම ළමයින්ට. සෝමාලියාවේ වත් මෙහෙම ත්‍රස්තවාදීන් පාසැල්වල නැහැ….

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 118 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 182 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 360 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 373 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 539 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 572 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39126 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25583 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site