IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඇම්බර් සමඟ දෙන්නෙක් මාට්ටු

(බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම )

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් "අම්බර්" තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 

අත්අඩංගුවට පත්ව ඇත්තේ, තංගල්ල සහ ගලෙන්බිදුණුවැව  යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.

අනුරාධපුර පූජා නගරයේදී පුද්ගලයන් දෙදෙනෙකු අම්බර් තොගයක් රුපියල්  ලක්ෂ අසූව පමණ මුදලකට විකිණීමට සූදානම්ව සිටින බවට ඊයේ(23)  යුද හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව , නොච්චියාගම දූෂණ මර්දන අංශයේ  නිලධාරීහු කණ්ඩායමක් අනුරාධපුරයට පැමිණ වැටලීම සිදු කර තිබේ. 

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී "අම්බර්" ග්‍රෑම් 902ක ප්‍රමාණයක් තිබී හමුවූ බව පොලීසිය සඳහන් කළේය.



අදහස් (2)

ඇම්බර් සමඟ දෙන්නෙක් මාට්ටු

Kamal Koyrala Sunday, 24 November 2024 12:11 PM

මෙතෙක් අත්අඩංගුවට ගත් ඇම්බර්වලට මොකද වුණේ..? මේවා කුඩු වගේ විනාශකාරී දේවල් නොවේ. මෙසේ අත්අඩංගුවට ගන්න ඒවට ප්‍රෙයා්ජනවත් වැඩට කෙසේ යොදා ගන්නැයි සොයා බැලිය යුතුය.

:       0       4

Lalla Sunday, 24 November 2024 12:32 PM

ඇම්බර් අයිතිය කාටද? කවුද දන්න කෙනෙක් නැතිද? අල්ලන ඇම්බර් වලට මොකද කරන්නේ...? පොලිසිය හෝ උසාවිය වෙන්දේසියේ විකුණනවාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

කොන්ත්‍රාත්කරු පැහැරගෙන දේපොළ කොල්ල කෑ හතරක් අල්ලයි
2024 නොවැම්බර් මස 24 53 0

කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි
2024 නොවැම්බර් මස 24 109 0

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල


රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
2024 නොවැම්බර් මස 24 687 1

රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අංකයක්
2024 නොවැම්බර් මස 24 168 0

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.


ලක්ෂ 90 ක විදෙස් දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 නොවැම්බර් මස 24 139 0

රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


නීතීඥවරියගේ කෝටි එකහමාරක මුදල්-රන් කොල්ලකෑ මෙහෙකාරිය ඇතුලු 2 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 24 452 0

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2023 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site