IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


ඇමෙරිකාවේ විස මීදුමක්

සැන්ෆ්‍රැන්සිස්කෝ (ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි)

ඇමෙරිකාවේ ජනපද කීපයක, සවස් කාලයේ, රාත්‍රියේ සහ අලුයම අසාමාන්‍ය ඝන මීදුමක් පැතිර යන බවත්, එය රසායනික ජීව අවි ප්‍රහාරයක් විය හැකි යැයි එම ජනපද වැසියන් විශ්වාස කරන බවත් ඇමෙරිකාවේ මාධ්‍ය පවසයි.

මෙම ඝන මීදුම පැතිර යන්නේ ටෙක්සාස්, විස්කොන්සින්, අයෝවා, මේරිලන්ඩ්, වර්ජීනියා, බටහිර වර්ජීනියා, නෙබ්‍රස්කා, කැන්සාස්, ඔක්ලහෝමා සහ උතුරු ඩොකෝඩා යන ජනපදවලය‍. කුඩා සුදු පැහැති අංශ වර්ගයකින් මීදුම පිරී පවතින බව පැවැසෙයි.

මීදුම පැතිරී යන්නේ ද කිසියම් රසායනික ද්‍රව්‍යයක් පිළිස්සී යන ආකාරයේ දුඟදක් ද සමග යැයි ජනපද වැසියෝ කියති.

කනස්සලට පත්වුණු ඇමෙරිකන් වැසියන් මේ සම්බන්ධයෙන් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇත.

මීදුම් තත්ත්වය නිසා කීප දෙනකු ස්වසන ආබාධවලට ලක්වුණු බවත් ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු බවත් පැවැසෙයි.

ෆ්ලොරීඩා ජනපද වැසියන් කීප දෙනකු එළිමහනේ සිටියදී හිටිහැටියේ සිහිසුන් වුණු බව ද වාර්තා වේ. රෝහල්ගත කළ කාන්තාවක පවසා ඇත්තේ, තමන්ගේ සිරුර අප්‍රාණික වූ බවත්, තමන් සැණින් සිහිසුන් වුණු බවත්ය.‍

 



අදහස් (0)

ඇමෙරිකාවේ විස මීදුමක්

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වසරේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ලංකාදීපයට
2025 ජනවාරි මස 07 93 0

ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ’’ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’’ උළෙලේ 25 වැනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ ’’එම්පයර


අවංක නිලධාරීන්ගේ ආරක්ෂාව සුව ඇමති තහවුරු කරයි
2025 ජනවාරි මස 07 197 0

ඖෂධ ක්ෂේත්‍රයේ වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන සියලුම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය කොන්දේසි විරහිතව පෙනී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය


විශ්‍රාමිකයන් වෙනුවෙන් ජනපතිගෙන් මුදල් අමාත්‍යංශයට යෝජනාවක්
2025 ජනවාරි මස 07 747 0

ආදායම් බදු වලට යටත් නොවන විශ්‍රාමිකයින්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නැවත ඔවුන්ට ලබා දීම සඳහා පහසු ක්‍රියාවලියක් සකසන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා ම


දඹුල්ල ත්‍රිරෝද සංගමය පාරට බසිති
2025 ජනවාරි මස 07 1328 0

දඹුල්ල ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයන් හය දෙනෙකු බන්ධනාගාර ගත කිරීම සඳහා පොලිසිය ක්‍රියාකිරීම සහ කුලී රථ ධාවනය කිරීම නිසා තම රැකියාවට හානි සිදුවී යැයි


වන්නියේ දරුවන්ට චිත්‍ර පෙපරේ සමඟ උත්තර පත්‍රයත් දීලා
2025 ජනවාරි මස 07 404 0

වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සඳහා තෙවනවාර පරීක්ෂණයේදී අද (07) දින ලබාදුන් හත ශ්‍රේණිය චිත්‍ර කලාව පළමු ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද ස


සජබ - එජාප දීග කතා උනන්දුව වැඩි වෙයි
2025 ජනවාරි මස 07 644 0

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කරන සාකච්ඡා ලබන සතියේ සිට කඩිනම් කිරීමට තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 468 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 243 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 229 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site