(අජිත්ලාල්ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ ළමාරෝග දැඩි සත්කාර ඒකකයේ උපතින් දුර්වල දරුවන් ට ප්‍රතිකාර කරන ඉන්කියුලේටර් යන්ත්‍ර හතක් මේවනවිට අක්‍රියව ඇති බව ඒම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අමිල ද සිල්වා මහතා පවසයි.
අඩුබර උපත් සහ වෙනත් රෝග තත්ත්වයන් මත උපදින දරුවන් ආරක්ෂා කරනු ලබන්නේ මෙම ඉන්කියුලේටර් යන්ත්‍රවල රදවා තැබීමෙන් බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ.
රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ ඒවැනි යන්ත්‍ර ඒකොළහක් ඇති අතර ක්‍රියාකාරිව ඇත්තේ තවත් හතරක් පමණක් බවද විශේෂඥ වෛද්‍යවරයා පවසයි.
ඉන් ඒකක් හදිසි අවස්ථාවක් සදහා භාවිතයට ගැනම සදහා තබා ගත යුතු අතර සාමාන්‍ය භාවිතය ගනු ලබන්නේ තුනක් පමනි.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇඹිලිපිටිය ළමා දැඩි සත්කාර වාට්ටුවට අසාධ්‍යයි
දියවන්නාවේ කිබුලා Sunday, 30 April 2023 10:19 AM
දැන් අපේ අප්පුහාමිලා සිංගප්පූරුවට යන්නේ නැතිද ප්‍රතිකාර ගන්න...?
ravin Sunday, 30 April 2023 11:15 AM
කාට කියම්දෝ... කවුරු අසම්දෝ...! පසුගිය දවස්වල ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් දැක්කා එක්සත් රාජධානියෙන් පරිත්‍යාගයක් ලෙස ලැබෙන්න තිබුණු මේ වගේ අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ අපට නොලැබුණේ අතිදක්ෂ යැයි කියා ගන්නා නිලධාරීන්ගේ විශිෂ්ඨ සේවය හින්දා යැයි කියලා..