(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාම යෝජනාපත්ර භාරදීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද අවසන්කරනු ලැබීය.
පිළිගත් දේශපාලන පක්ෂ දහයක් හා ස්වාධීන කණ්ඩායම් දෙකක් නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.
මෙසේ නාම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,සාගර කාරියවසම් , ජාතික ජනබලවේගය රත්න ගමගේ ,ජනසෙත පෙරමුණ බත්තරමුල්ලේ සීලරතන හිමි, සමගි ජනබලවේගය බොළඳහේවා ජයන්ත ජයවීර,පොදුජන එක්සත් පෙරමුණමහින්ද සෙනරත් බණ්ඩාර. ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසය නිරුක්ෂ නන්ද කුමාර ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,ඩබ්ලිව්.වී.ජගත් පුෂ්ප කුමාර, පොදුජන එක්සත් නිදහස් සන්ධානය රමේෂ් පතිරණ .ජාතික ජනසෙත පක්ෂය,ඇන්ටනී ශ්‍රිනාත් මනෝහන් පෙරේරා ,දෙවන පරපුර,දුලාජ් ඉමේෂ මනතුංග , ස්වාධීන කණ්ඩායම,සුසිරි ගුණසුන්දර කහවෙවිතාන , ස්වාධීන කණ්ඩායම,කිතුල්ගොඩගේ චමින්ද ප්‍රසාද් උදය කුමාර යන මහත්වරුද කණ්ඩායම් 12 නාම යෝජනාපත්ර භාරදී ඇත.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇල්පිටියේ නාමයෝජනා භාරදීම අවසන්