(චන්ද්‍රසිරි ගුණසේකර.)
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු සභාපතිවරයා විසින් අද (18)දෙවන වරටත් සභාවට ඉදිරිපත්කරන ලද 2024 අය වැය ලේඛනයට පොහොට්ටුවේ උපසභාපතිවරයා හා එම කණ්ඩායමේ මන්ත්‍රිවරු හත් දෙනෙකු ඇතුළු විපක්ෂ මන්ත්‍රිවරු 19 දෙනෙකු විරුද්ධව ජන්දය ප්‍රකාශකර වැඩිජන්ද 9කින් පරාජයට පත්කළහ.
ඒ අනුව කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ සභාපතිධූරය අද සිට අහෝසි විය.
දිවයිනේ දැනට මහජන නියෝජිතයන් පාලනය කරන එකම පළාත් පාලන ආයතනය ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණි.
මෙම සභාවේ කොට්ටාස 17 නියෝජනය කරමින් තේරි පත්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු 17 දෙනෙකු සිටින අතර එක්සත් ජාතික පක්ෂයෙන් තේරි පත්වූ මන්ත්‍රිවරු 07 දෙනෙකු,එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පත්වූ මන්ත්‍රිවරු 03 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණෙන් තේරි පත්වූ මන්ත්‍රිවරු 02 කු සිටිති.මුළු මන්ත්‍රි සංඛ්‍යාව 29 දෙනෙකි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇල්පිටිය සභාපති දෙවැනි අයවැයත් පරදි
wije Monday, 18 December 2023 12:24 PM
අපි හිතුවේ ගවපට්ටි මහ සම්මේලනයෙන් පස්සේ පොහොට්ටුව පිපෙයි කියලා... අබ සරණයි... පොහොට්ටුවට, රටට කළ වින්නැහියට...
yaka Monday, 18 December 2023 02:01 PM
කොහොමත් ඕක ඇතුළේ ඉන්නේ කුහකයින් ටිකක්. ඔතෙන්ට එන්න ඕන ලොකු හොරෙක්. එතකොට හරි.. දැන් පුළුවන් තව හොරෙක්ට මාස 10ක් කන්න...
Perera Tuesday, 19 December 2023 02:26 AM
ඕක තමයි පාර්ලිමේන්තුවේත් විය යුතුව තිබුනේ .නමුත් පාර්ලිමේන්තුවේ ඔයිට වඩා විසි කරන්න බිලීබාන්න සල්ලි තියන නිසා තත්වේ වෙනස්