ඡායාරූප - පාලිත ආරියවංස
ඡායාරූප - ප්‍රින්ස් රත්නායක
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇල්ල සංචාරකයන්ගෙන් පිරේ
kim Friday, 27 December 2019 10:41 AM
බොහොමයක් හෝටල් හා නැවතුම්පලවල තත්වය දිහා බැලුවම, මේ එන අයට ගානක් දෙන්න ඕනෑ. පිරිසිදුකම ඉතාම මදි. සමහර තරු 5 කියාගන්න තැන්වලත් පිරිසිදුකිරීම් ප්‍රමාණවත් නෑ. නමුත් ගණන් නම් ඉතා ඉහළයි.
Akila Friday, 27 December 2019 11:21 AM
ඔච්චර සංචාරකයෝ එනවා අඩුමගානේ ඇල්ල අයිති ප්‍රාදේශීය සභාවට ඇල්ල ටවුන් එක වත් පිරිසිදුවට ලස්සනට හදන්න බැරිද ?
sirima Friday, 27 December 2019 05:36 PM
ඒ සමගම සංචාරකයින් ගසා කන්නන්ගෙන්ද පිරී ඇත...
Duncan Friday, 27 December 2019 10:36 PM
දුම්රියේ වැසිකිලි ඉතා පහත් තත්වයේ පවතියි. වැඩි මුදලක් ගෙවා යන පළවන පන්තියේ සහ බැලුම් මැදිරියේ වැසිකිලියට යන්නට පවා බැරි බව බොහෝ අය පවසයි. දුම්රියේ මෙම තත්වය තවත් කණගාටු දායකයි. වැසිකිලිවල අත සෝදාගැනීමට අවශ්‍ය සබන් සහ වැසිකිළි කොළ තබා නිතර පිරිසිදු කර සුවඳ කරලා හොඳින් තබා ගැනීමෙන් විදේශ මෙන්ම දේශීය සංචාරකයින්ට හොඳ සේවයක් ලබාදිය යුතුයි.
sachithSunday, 29 December 2019 10:58 AM
ඔබතුමා සමග 100%ක් එකඟ වෙමි. දුම්රිය ස්ථානවල තත්වයද මීට නොදෙවෙනි මට්ටමක තියෙන්නේ.. හැබැයි මේවා දුම්රිය දෙපාර්තමේන්තුවේ කට්ටියට කිව්වම දෙන උත්තරවලට වැසිකිලි කැසිකිලි මේ ගානට තියෙන එකම පුදුමයි.
Jehaan Sunday, 29 December 2019 01:19 PM
සංචාරකයින්ගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් විය යුතුයි.
eresh S kumara Monday, 30 December 2019 03:43 AM
ලංකාවේ කාක්කන්ගෙන් පරිස්සම් විය යුතුයි.