IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ඇල්ලට ’’අත’’නැතුව ඡන්දෙ දෙන්නේ මොකටද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඇල්ල  ප්‍රාදේශීය සභාවට "අත" දමා නැති නිසා ඡන්දෙ දෙන්නෙ මොකටදැයි හිත හිතා ඉන්න බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය   මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය .

විපක්ෂය ඡන්දෙ අය කල් ගියා කල් ගියා කියමින් සිටින නමුත් ඡන්දෙ කල් තබන බවට කවුරුවත් තීරණයක් ගෙන නැති බව ද දසනායක මහතා කීය.

"කට්ටිය හෝ ගාලා එළියෙ වැඩ .අනුර එහෙන් බස් ගේනවා. සජිත් මෙහෙන් බස් ගේනවා.දැන් ජේවීපී එකයි ටැලිපොන් එකයි හැප්පෙන එක නියම වැඩේ.අසූ අටේ විජේවීරයි ,ප්‍රේමදාසයි හැප්පුනා. දැන් පුතානෝයි අනුරයි හැපෙනවා.

පෙට්ටි කඩයක් වත් කර නැති ජේවීපී  නායකයා ආර්ථික විශේෂඥයන්ට  දේශනා කරන බවත්  ආර්ථික විශේෂඥන් ද කට ඇරගෙන ඒවා අහගෙන ඉන්න එක මරු වැඩේ බවත් චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේය.



අදහස් (4)

ඇල්ලට ’’අත’’නැතුව ඡන්දෙ දෙන්නේ මොකටද?

Sunil Wednesday, 22 February 2023 04:10 PM

එකහොරෙකුටවත් මේ පාර ඡන්ද දෙන්නේ නැහැ..

:       0       12

Prabha Wednesday, 22 February 2023 10:18 PM

බැරිද අනුරට වඩේ විකුණන විදිහ කියලා දුන්නොත්...?

:       0       0

නිහාල් Thursday, 23 February 2023 05:06 AM

මේ පාර නම් ඔහේ වගේ අය ගෙදර...

:       0       0

namal rajapassa Thursday, 23 February 2023 11:27 AM

මේ බඩා නේද ටීචර් කෙනෙක් දැනගස්සුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1784 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 365 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 775 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4682 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 611 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3541 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1722 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site