(අයි.ආර් ඉන්දික)
වැල්ලවාය ඇල්ලෙවල දිය ඇලලේ නෑමට ගිය කාත්න්කුඩි හා අක්කරපත්තුවේ පදිංචි පුද්ගලයින් සිව් දෙනකු දියේ ගිලී අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය කියයි.
පුද්ගලයින් 10 දෙනකුගෙන් සමන්විත පිරිසක් ඇල්ල නැරඹිමට පැමිණ එහි දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇත.
මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම ස්ථාන පුද්ගයින් 13 දෙනකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මේ හේතුව නිසාම කාලයක් මෙම ස්ථානය සංචාරකයින්ට තහනම් කලාපයක් කර වසා දමා තිබූ අතර නැවත විවෘත කිරීමෙන් කෙටි කලකට පසු මෙම අනතුර සිදු වී ඇති බවද පොලීසිය සඳහන් කළේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇල්ලෙවල ඇල්ලේ නාන්න ගිය 4ක් අතුරුදන්
Sararh Tuesday, 21 March 2023 03:32 PM
නෑමට එන සංචාරකයන්ගේ මුදල් මුදල් අයකර ජීවිත ආරක්ෂක නිළධාරිනන් යොදවන්න.