IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ඇස්ට්‍රාසෙනිකා එන්නතේ බලය සොයන්න තවත් පරීක්ෂණ වටයක් ළඟදීම

(සුජිත් හේවාජුලිගේ)

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ බලය සොයා බැලීමට තවත් පරීක්ෂණ වටයක් නුදුරේදීම අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය .

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව පමණක් ලබාගෙන ඇති පිරිසට දෙවෙනි මාත්‍රාව ලබා දීමෙන් පසු ප්‍රතිශක්තිය ගොඩනැංවෙන ආකාරය පිළිබඳව සොයා බැලීම මෙම පරීක්ෂණයේ ප්‍රධාන අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.

ප්‍රතිශක්ති පද්ධතිය ආශ්‍රිතව මතක සෛල ක්‍රියාත්මකවී ප්‍රතිශක්තිය ඇති කරන ප්‍රතිදේහ කාර්යක්ෂම ආකාරයට ගුණනය වන්නේදැයි මෙමඟින් තවදුරටත් සොයා බවද එම පරීක්ෂණයේ ප්‍රතිඵලද ඉදිරියේදී ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවද චන්දිම ජීවන්දර මහතා පැවසුවේය

සාමාන්‍යයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගෙන සති 8ත් 12ක් ත් අතර දෙවැනි මාත්‍රාව ලබාගත යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර ඇතත් එම එන්නතේ හිඟය නිසා අවාසනාවකට මෙරට ලක්ෂ පහකට වැඩි පිරිසකට එම එන්නතේ දෙවැනි මාත්‍රාව සති දහසයක් යනතුරුද ලබා ගැනීමට නොහැකි වූ බව ආචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාවෙන් පුද්ගලයකුගේ ශරීර තුළ ගොඩනැගෙන කාර්යක්ෂම (ගුණාත්මක) ප්‍රතිදේහ සති 16 ඉක්මවූ පසු සැලකිය යුතු ලෙස යුතු ලෙස අඩුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් කළ අලුත්ම පරීක්ෂණයකදී හෙළි වී ඇත .

 



අදහස් (3)

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ බලය සොයන්න තවත් පරීක්ෂණ වටයක් ළඟදීම

bandara Saturday, 31 July 2021 03:07 PM

නියත වශයෙන්ම ඊළඟ පරීක්ෂනයේදී ප්‍රතිඵලය රජයට වාසිදායක වෙනවා..

:       0       31

අතුල Saturday, 31 July 2021 04:20 PM

බොරු වැඩ නම් හොඳට පුලුවන්. ඉන්ජෙක්ෂන් එකක් හොයා ගන්න බැහැ. ඒත් අනුන් හදපු ඉන්ජෙක්ෂන් වල බලය හොයන්න තමයි කතාව. මට පේන්නේ කීයක් හරි හොයා ගන්න වගේ හදන්නේ..

:       0       10

Sri Lanka Saturday, 31 July 2021 05:01 PM

ඕවා පරීක්ෂා කරන්න තිබුණේ මිනිස්සුන්ට ගහන්න කළින්.., දැන් බොරුවට කියයි.. සුපිරියි කියලා. අපේ දෙයක් හැදුවාම එකපාරින් අසමත් කරනවා.

:       0       13

ඔබේ අදහස් එවන්න

දියත

පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 161 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 377 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 938 4

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 1181 2

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය



සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 1443 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 25 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 430 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1346 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site