IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


ඉගිල්ලෙන රියදුරන් මට්ටු කරන්න SPEED GUN

(ජේ.ඉඳුරුවගේ )

අධික වේගයෙන් වාහන  ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීමට  ශ්‍රී ලංකා පොලිසිය විසින්   ඇමරිකාවේ නිෂ්පාදිත නවීනතම වේග මාපක භාවිතා කිරීමට යයි.   

ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන මෙම වේග මාපක  විශේෂයෙන්  රාත්‍රී රථ වාහන මෙහෙයුම් සඳහා ද භාවිතා කිරීමට හැකිවන පරිදි නිෂ්පාදනය කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මීගමුව, කැලණිය සහ  ගම්පහ   කොට්ඨාස භාර නිලධාරීන් වෙත  සහ බස්නාහිර පළාත් රථ වාහන දකුණු කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත   මෙම වේග මාපක උපකරණ කට්ටල 30 ක් සංකේතාත්මකව   ලබා දීම    ඊයේ (11)  පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(11) පොලිස් මූලස්ථානයේදී සිදු කෙරිණි .

ඉදිරියේදි   දිවයිනේ සියළුම පොලිස් කොට්ඨාසයන් ආවරණය වන පරිදි රථ වාහන අංශයන් වෙත   මෙම වේග මාපක  ලබාදී      රථ වාහන නිලධාරීන්ට මෙම  යන්ත්‍රය හැසිරවීමට   අවශ්‍ය පුහුණුව ලබා දීමට නියමිත බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.



අදහස් (7)

ඉගිල්ලෙන රියදුරන් මට්ටු කරන්න SPEED GUN

ඇන්ඩ්රු සෙබඩවිල Sunday, 12 January 2025 09:45 AM

අපේ මාලිමා සහෝදරවරු මේ ගනුදෙනුවෙන් පුද්ගලිකව කොමිස් ගන්නේ නැත. ලැබෙන සන්⁣තෝසමක් වෙතොත් එය පැලවත්ත කාර්යාලයට යොමු කරනු ඇත.

:       16       65

පුනරුදේSunday, 12 January 2025 10:51 AM

අන්න ඒකයි අපි කිව්වේ කොමිස් ගැහිල්ල නැත්තටම නැති කරනවා කියලා. දැන් කොමිස් ගහන්නේ නෑ. සන්‍තෝසම් පක්ෂ අරමුදලට බැර කරන්න තියෙන්නේ. පුදුම අරමුදල් ඒවා...!

:       6       6

Asela Sunday, 12 January 2025 09:51 AM

Speed camaras මාර්ගවල සවිකරා නම් ස්වයංක්‍රීයව අධික වේගයෙන් ධාවනය කරන වාහන හසුකර ගැනීම පමණක් නොව ඡායාරූප ගත කිරීමට පවා හැක. පොලිස් නිලධාරීන් අවශ්‍යය නැත. පොලිස් නිලධාරීන් මෙය හැසිරවීමෙන් විවිධ අක්‍රමිකතා සිදුවිය හැක.

:       0       60

Perera Sunday, 12 January 2025 10:55 AM

ඕවායින් බේරීමට ක්‍රම සහ විදි ඇත.

:       3       5

kam Sunday, 12 January 2025 12:10 PM

ඔබ හරි. පොලීසිය ගැන ජනතා විශ්වාසය අඩුයි. කැමරාවලට අධික ප්‍රාග්ධනයක් අවශ්‍ය වුණත්... පසුව ලැබෙන ප්‍රතිලාභත් සාර්ථකත්වයත් වැඩියි...

:       0       11

Ahmed (Gulf) Monday, 13 January 2025 01:18 AM

බහරේන් රාජධානියේ ස්වයංක්‍රීය මාර්ග කැමරා පද්ධතිය ශ්‍රී ලාංකිකයෙකු විසින් පිහිටුවන ලදී, ශ්‍රී ලංකාවේ එසේ නොවන්නේ ඇයි?

:       0       0

Abid Monday, 13 January 2025 11:11 AM

"අධිවේගයෙන් ගමන් කරන වාහනවල අංකය සමඟ ඡායාරූප ගන්නා කැමරා ලෝකයේ තිබෙනවා. ඒවා පාරේ ඇති ට්‍රැෆික් කණුවලට ස්ථාපිත කළ හැක. ඒක තමයි සාර්ථක ක්‍රමයක් දියුණු රටවල් කරන. ඊට පස්සේ වාහනයේ අයිතිකරුට ගෙදරටම දඩ මුදල යවනවා ගෙවන්න කියලා. මේ කැමරා වාහනයේ වේගය පසු කිරීම පමණක් නොව, ශීට් බෙල්ට් නොදමා ගමන් කළත් සොයාගන්න හැකි තරමට දියුණු. "

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2700 පාඩු කරලා
2025 අප්‍රේල් මස 29 503 0

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්


විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 771 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 242 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 131 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 1452 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 2481 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 120 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 30 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1069 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site