IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ඉඟුරු චීනයෙන් ගේනවාට විරෝධයක්

(කාංචන කුමාර ආරියදාස)

දේශීය ඉඟුරු අස්වැන්න නෙලන අවස්ථාවේදී චීනයෙන් ඉඟුරු ගෙන්වීමට  ලබාදුන් අවසරයට විරෝධය පා ඉඟුරු ගොවීහු අද දඹුල් ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිතර වූහ.

ඉඟුරු  අතුවලින් සැරසුණු ගොවීහු පිරිසක් මෙම විරෝධයකට එක් ව සිටියහ. 

පසුගිය කාලයේ ඉඟුරු ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දමා තිබුණු වකවානුවක දේශීය ඉඟුරු ගොවීන් විශාල පිරිවැයක් දරමින් වගා කළ  ඉඟුරු අස්වැන්න නෙලීම ආරම්භ වෙද්දී චීනයෙන් ඉඟුරු ගෙන්වීමට  ලබා දුන් අනුමැතිය වහාම හකුලා ගන්නා ලෙස  බල කරමින් මෙසේ විරෝධතාවයේ නිරත වූහ.

මේ දිනවලින් ඉඟුරු කිලෝවක තොග මිල රුපියල් හත්සියේ සිට 1800 දක්වා මිලක් පවතින බවත් පසුගිය මාසයේ ඉඟුරු කිලෝවක් රුපියල් දෙදහසක් දෙදහස් පන්සීයත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව ගොවීන් කියති.

ඉඟුරු ලංකාවට ගෙන්වීම සඳහා තහනම් කර තිබුණු අවස්ථාවක අර්තාපල් අල ලොකු ලූනු සහ විවිධ භාණ්ඩ වර්ග ආනයනය කරන කන්ටේනර් රථවල ඉතා සූක්ෂම ලෙස සඟවා මෙවන විටත් විදේශීය රටවල ඉඟුරු කිලෝ ලක්ෂ ගණනාවක් වෙළඳපලට ගෙන්වා තිබෙන බව ගොවීහු පවසති.

 



අදහස් (2)

ඉඟුරු චීනයෙන් ගේනවාට විරෝධයක්

ලසන්ත Friday, 16 August 2024 02:41 PM

මොන! රු. 700-1500 දක්වා කිලෝවක මිලක්ද? තාමත් කිලෝව 3000- 3500ත් අතර. ග්‍රෑම් 100යේ ඉඟුරු කෑල්ලක් රු.350ක් වෙනවා! ඒත් කමක් නෑ ගෙදර මල් පෝච්චියේ හරි වවමු. පිටරටින් ගෙන්වීම මහ අපරාධයක්!

:       2       56

අතුල Friday, 16 August 2024 05:02 PM

චීනය අපනයනය කරන හැම ආහාරයක්ම "හයි බ්‍රිඩ්". ලංකාවේ තියෙන්නේ බහුතරයක් කාබනික ආහාර. පිළිකා ඇතුළු නොයෙක් රෝග හදාගන්න අවශ්‍ය නම්, කන්න. ගෙනාවට පස්සේ බලාගන්න පුළුවන් ඒවා හරියට "බැදපු පපඩම්" වගෙයි. අන්තර්ජාලයේ සෝදිසි කර බලන්න.

:       0       16

ඔබේ අදහස් එවන්න

දියත

බදුලු දුම්රිය පාර දෙමෝදරින් වැහෙයි
2024 නොවැම්බර් මස 28 13 0

පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර බදුල්ල දුම්රිය ධාවනයට තව දින කීපයක් ගතවන බව දුම්රිය බළධාරීන් අද (28) පස්වරුවේ පැව


කැති පොලු පොලිසියට පෙන්නූ පහක් මාට්ටු
2024 නොවැම්බර් මස 28 75 0

සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට


ආපදා හේතුවෙන් 13ක් මරුට 17කට තුවාල
2024 නොවැම්බර් මස 28 54 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


නාවලපිටියේ නිවාස 06ක් ගිලා බසී
2024 නොවැම්බර් මස 28 259 0

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා(27)වන දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28


සෝමාවතියත් යටවේ
2024 නොවැම්බර් මස 28 370 0

මහවැලි ගඟ පිටාට ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම 28 වෙනිදා සවස වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග හි ස්වාමීන් වහන්සේලා තුන්නමක් ශ්‍රී ලං


වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 1187 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 570 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site