ඉඩම් ඔප්පු 1,000,000 බෙදාදීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ඉඩම් ඔප්පු පිරිනැමීම කුරුණෑගල, නිකවැරටියේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවැත්විණි.
එම අවස්ථාවේ ඡායාරෑප ඉහතින් දැක්වේ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉඩම් ඔප්පු බෙදාදීම අගමැති ප්‍රධානත්වයෙන්
Raveendra Friday, 01 February 2019 09:27 AM
අම්මපා.. බැලුවම මේ හාදයට ලංකාව පුරාවටම දේපළ තියෙනවානේ.. අපරාදේ කියන්න බැහැ මේ ගොයියා පුදුම විදියට පිං රැස්කරගන්නේ... තමන්ගේ දේපළ ඉඩකඩම් මිනිස්සුන්ට නොමිලේ බෙදා දීලා...
sirimal Friday, 01 February 2019 09:44 AM
පන්සල් යන එක ඉවරද?
බද්රානි Friday, 01 February 2019 10:13 AM
පාලකයින් පමණක් නොවේ, ජනතාවත් බලාගෙන ඉන්නේ... රටෙන් යමක් පිනට ලබා ගන්න මිසක්, තමන් විසින් රට වෙනුවෙන් යමක් කරන්න නොවෙයිනේ. ඉතින් දේශපාලකයින්ව අදහන මෝඩයින්ට තමන්ගේ බූදලේ වගේ කියලා හිතාගෙන රටේ ඉඩම් බෙදනවා. මේවට පක්ෂ, පාට බෙදා නැහැ. කොයි තක්කඩියත් කරන්නේ ඔය ටික තමයි.
බද්රානි Friday, 01 February 2019 10:13 AM
පාලකයින් පමණක් නොවේ, ජනතාවත් බලාගෙන ඉන්නේ... රටෙන් යමක් පිනට ලබා ගන්න මිසක්, තමන් විසින් රට වෙනුවෙන් යමක් කරන්න නොවෙයිනේ. ඉතින් දේශපාලකයින්ව අදහන මෝඩයින්ට තමන්ගේ බූදලේ වගේ කියලා හිතාගෙන රටේ ඉඩම් බෙදනවා. මේවට පක්ෂ, පාට බෙදා නැහැ. කොයි තක්කඩියත් කරන්නේ ඔය ටික තමයි.
RaveendraFriday, 01 February 2019 11:42 AM
ඇත්තෙන්ම ඔබ නිවැරදියි.
sandy123Saturday, 02 February 2019 07:00 AM
හොඳ අදහස් දැක්වීමක්...
Hafeel Friday, 01 February 2019 11:54 AM
දැන් මිනිහ පන්සල් යනවා. ඉඩම් බෙදනවා. ඔහොම සිංගප්පූරු යාලුවා මහේන්ද්‍රන්වත් ගෙන්නන්න...
Jaya Friday, 01 February 2019 02:29 PM
මැතිවරණ වසරක් හින්දා ගහන තුරුම්පු ටික ඔක්කොම ගහන්න ඕනෑ. මේක එක තුරුම්පුවක් විතරයි.
chandima Friday, 01 February 2019 07:46 PM
කිරි අත්තගේ ඉඩම් තමයි ඔය බෙදන්නේ...
RaveendraSaturday, 02 February 2019 08:25 AM
ඒ කිව්වේ මොන පැත්තේ ඉඩම් ටිකද?
Asoka Saturday, 02 February 2019 12:46 AM
ඔප්පු බෙදා දීල අඩු තරමේ එක ඔප්පුවකට එක ඡන්දයක් වත් ලැබේවා කියල හිතනවා ඇති. අයි දැන් පහුගිය දවස්වල රජයේ පත්වීම් වගයකුත් දුන්න නේ.