(අංජුල මහික වීරරත්න)
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් සියලුම වතුවල කම්කරු පවුල්වලට ලබන අප්‍රේල් මාසයේ ඉඩම් කොටසක් ලබා දී නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය ආධාර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
යහපාලන ආණ්ඩුව සමයේ රුපියල් මිලියන 757ක් පාඩු ලැබු ජනවසම මේ වන විට ලාබ ලබන තත්ත්වයට පත් කර ඇති බව කී අමාත්‍යවරයා ලබන අප්‍රේල්වලට පෙර ජනවසම වතුවල පදිංචි කම්කරු පවුල්වල ජීවිතය යහපත් තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව කීවේය.
යහපාලන කාලයේ ජනවසම වතුවල දෛනිකව තේ දළු කිලෝ ලක්ෂයක් බැගින් නෙලා කිලෝව රුපියල් 65කට විකුණා ඇතැයි කී අමාත්‍යවරයා වත්මන් ආණ්ඩුව ජනවසම බාර ගෙන තේ දළු අලෙවි කිරීමට ටෙන්ඩර් කැදවූ බවත් ඒ අනුව දැන් තේ දළු කිලෝවට රුපියල් 90ක් ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉඩම් කොටසක් ලබා දී නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය ආධාර