IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉඩම් වංචාවක් ගැන සේවකයෝ හෙළි කරති

(ජේ . ඒ .එල්. ජයසිංහ)

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් , මැදදුම්බර ,පාතදුම්බර සහ උඩදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ඉඩම් රැසක් විවිධ දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් ,රාජ්‍ය නිලධාරින් සහ විවිධ ව්‍යාපාරිකයන් විසින් කූඨ ලෙස අල්ලා එම ඉඩම්වලට නීත්‍යානූකූල ලේඛණද සකසා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවකයෝ පවසති.

ඇතැම් රාජ්‍ය නිලධාරින් තම නිල බලය යොදා ගනිමින් ග්‍රාම නිලධාරින් හා එක්ව මෙලෙස මැද දුම්බර ප්‍රදේශයේ රජය සතු වටිනා ඉඩම් අක්කර පහළොව, විසිපහ වශයෙන් අල්ලාගෙන ඇති බවත් ,ඇතැම් ව්‍යාපාරිකයන් අක්කර පනහකට අධික රජය සතු ඉඩම් ඉහළ පෙළේ දේශපාලන නායකයන් හරහා පැවති ආණ්ඩුවල සහායෙන් ලබාගෙන තිබෙන බව වතු වෘත්තීය සමිති පවසයි.

මෙලෙස ලබාගත් බොහෝ රජය සතු ඉඩම්වලට නිසි තක්සේරු වටිනාකමට මුදල් ගෙවා නැති බවත් ,මෙම ඉඩම් ජාවාරම සඳහා ඇතැම් රාජ්‍ය නිලධාරින් ,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සහ රාජ්‍ය වැවිලි සංස්ථාවේ නිලධාරීන්ද සහාය දක්වා තිබෙන බවත් එලෙස ඉඩම් අත්පත් කරගත් බොහෝ පුද්ගලයන් මහනුවර දිස්ත්‍රික්කයේ නූපන් ,ස්ථීර පදිංචියක්ද නැති අයවලුන් බවරාජ්‍ය ඉඩම් සහ රාජ්‍ය දේපළ සුරැකීමේ සංවිධානය පවසයි.

 



අදහස් (0)

ඉඩම් වංචාවක් ගැන සේවකයෝ හෙළි කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site