IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඉතුරු මුදල් ඉල්ලූ මගියාට කොන්දොස්තරගෙන් ගුටි පූජාවක්


(කේ. බුද්ධික කුමාරසිරි)

මාර්ග අංක 163 බත්තරමුල්ල දෙහිවල බස් රථයක ගමන් ගත් මගියෙකු තමන් ගෙවූ මුදලට ටිකට් පතක් සහ ඉතිරි මුදල් ඉල්ලීම නිසා උරණ වූ එම බස් රථයේ කොන්දොස්තරවරයා මගියාට පහර දී ඇතැයි තලංගම පොලිසිය පවසයි

අදාල පැමිණිල්ලට අනුව එම කොන්දොස්තර වරයා සැකපිට අත් අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි

සැකකාර කොන්දොස්තරවරයාගෙන් පහර කෑමට ලක් වූ මගියා දකුණ කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි  



අදහස් (2)

ඉතුරු මුදල් ඉල්ලූ මගියාට කොන්දොස්තරගෙන් ගුටි පූජාවක්

විජිත් Sunday, 01 September 2024 01:07 AM

ඒ මගියා නීත්‍යානුකූල ඉල්ලීමක් කරලා තියෙන්නේ. බස් ටිකට් එක දීම අනිවාර්යයි. ඉතිරි සල්ලි නොදීම කියන්නේ හොරකමයි. මගියාට පහර දෙනකම් බස් එකේ මිනිස්සු බලාගෙන හිටියේ ඇයි? මිනිස්සුනේ ඔය කොන්දා අද ඒ මගියාට කරපුදේ හෙට ඔබටත් කරනවා නියතයි. ලැජ්ජයි. ඔය කොන්දගේ අතක් පයක් කඩන්න බැරි අබ්බගාතයෝද බස් එකේ හිටියේ...?

:       0       5

B Amarasinghe Sunday, 01 September 2024 11:27 AM

බස්නාහිර පළාතේම හරියට බස් ගාස්තු සංශෝධනයක් වුනේ නෑ වගේ. මාර ඒකාධිකාරියක් තියෙන්නේ කොන්දොස්තරලාගේ ඉතුරු සල්ලි දෙන්නේ නෑ. ටිකට් දෙන්නේ නෑ...!

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 36 0

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තෝරා ගත් බව මතිවරණ කොමිසම් සභාවේ ආනන්ද රත්නායක මහතා නිල වශයෙන් ප්


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5339 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 808 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4075 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3738 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2478 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16860 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 82 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 264 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site