IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ඉතාලි සංචාරය අවසන් කර අගමැති යළි පැමිණෙයි

(ටී.කේ.ජී.කපිල)

ඉතාලියේ පැවති ජී.- 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසෙන්,ඉතිරි පිරිස අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඉකුත් 09/10 දින සිය ඉතාලි සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

 



අදහස් (23)

ඉතාලි සංචාරය අවසන් කර අගමැති යළි පැමිණෙයි

kamal Monday, 20 September 2021 08:27 AM

කව්ද එයාපෝර්ට් යන්නේ පිරිත් කියන්න ?

:       0       16

ජගත් Monday, 20 September 2021 08:41 AM

මොකක්ද ඔය "අන්තර් ආගමික සමුළුව" කියන්නේ ? රටට වැදගත් සමුළුවක් ද ඔච්චර විශාල මුදලක් වියදම් කරන් යන්න ? අපි හිතුවෙ G-20 සමුළුවට සහභාගි උනා කියල .

:       2       32

පිටිගල මිලානෝ Monday, 20 September 2021 09:26 AM

ගියපාර මිලානෝ පැමිනි වෙලාවේ මැඩම්ගේ ප්‍රධාන පරිවාරක නිලධාරියාට මිලානෝ කොන්සර්වතෝරියෝ වීදියේ නුවර හාදයකුගේ ගෙදරක රාත්‍රී භෝජන සං සංග්‍රහයක් තිබුනා. මම පැත්තකට වෙලා බලන් හිටියා මිනිහට ලොක්කගෙන් ආව ඇමතුම් තොගයට හරියට බොන්නවත් බැරිවුනා. ඇමතුම් එනකොට මිනිහා හදුනා ගත්තේ එක්තරා අංකයකින්. ශොපින් යනකොට කැමරා වලින් පරිස්සම් වෙන්න කිව්වා.

:       2       23

ධර්මරාජයාMonday, 20 September 2021 11:55 AM

පිටිගලට ආයෙත් නම් බයි-සාදවලට ඇරයුම් ලැබෙන්නේ නැතිවෙයි.

:       0       14

sam Monday, 20 September 2021 09:29 AM

මහජන මුදල් කොටි ගානක් වියදම් කරලා සොමිය දාලා ඇවිල්ලා. පවුලේ විනෝද සවාරියක් ගිහිල්ලා.

:       1       33

Lalith M Monday, 20 September 2021 09:30 AM

දුප්පත් අපේ සල්ලිවලින් එන්ජීඕ එකක දේශනයක් කියලා බොරුවක් හදාගෙන ඉතාලියට ෂොපිං ගියා.

:       1       29

Ajit Monday, 20 September 2021 09:34 AM

අපි රට යන්නේ අපේ සල්ලි වලින්... ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාම රට යන්නෙත් අපේ සල්ලි වලින්. ඔහොම යං..

:       2       43

Sanju Monday, 20 September 2021 09:37 AM

අගමැතිතුමා, ඉතාලිවලට විතරක් නෙමෙයි, සිංගප්පූරුවටත් ගියා කියන්නේ ඇත්තද? ඉතාලි යන එක පෙන්වා ඇත්තටම බෙහෙත් ගන්න සිංගප්පූරුවට යන එකයි ප්‍රධාන අරමුණ කියලා කියන කතාව ඇත්තද?

:       3       37

malli Monday, 20 September 2021 09:49 AM

සීයා නාලා අවා නේ...

:       2       35

sam Monday, 20 September 2021 10:18 AM

හූ නාගෙන ඇවිත්.ලොකු අවශ්‍යතාවයකට යවනවා වගේ නඩයක්ම අරගෙන සොමි සවාරියක් ගිහිල්ලා මහජනතාවගේ සල්ලි තවත් කාබාසිනියා කරලා ඇවිල්ලා.

:       2       53

Nuwan Abesinghe Monday, 20 September 2021 10:35 AM

පි.සී.ආර්. සහ නිරෝධානය නැද්ද.?

:       2       43

Dan Monday, 20 September 2021 11:01 AM

ජී - 20 අන්තර් ආගමික සමුළුව...? ඇයි මේ මිනිස්සු රවට්ටන්නේ? මොකෝ මේ අය ගියේ වෙනත් නිල නොලත් ආගමික සමුළුවකට... ඒකට වෙන රටවල්වල ජනාධිපතිලා, අගමැතිලා ආවේ නෑ, එන්නෙත් නෑ. මේක මේ වෙනත් අරමුණකින් ගිය පුද්ගලික ගමනක්...

:       2       40

kamal Monday, 20 September 2021 11:04 AM

මතකද කළින් කෙනා...? එයාටත් විදේශ ආරාධනා නිමක් තිබුණේ නැහැනේ කතා පවත්වන්න. පුදුමේ කියන්නේ මේ ගොල්ලන්ට බලේ නැතිවුණු ගමන් ආරාධනාත් ඔක්කොම හිඳී යනවා.

:       0       16

Nuwan Monday, 20 September 2021 11:09 AM

නගර සභාවක් අමතලා හොරා වගේ බැංකුව පැත්තෙත් ගිහින් ආවා නේද?

:       1       26

fairoos Monday, 20 September 2021 12:39 PM

කෝ බයියෝ නැද්ද අප්පච්චි පිළිගන්න.?

:       2       21

kamani Monday, 20 September 2021 02:05 PM

එයාගෙ අපලෙකට රටින් පිටවුණා.. අපේ අපලෙකට ආපහු ආවා.

:       1       13

Gammanpila Monday, 20 September 2021 02:07 PM

හරිම සන්තෝසයි... ජනතාව ඔබ එනතුරු මගබලාගෙන හිටියේ.

:       4       8

saman Monday, 20 September 2021 02:22 PM

මේ දාලා තියෙන කමෙන්ට්ස් බලලාවත් තමන්ට අද ජනතාවගේ තියෙන පිළිගැනීම කොහොමද කියලා තේරුම් අරගෙන පාඩුවේ ඉන්න එක හොඳ නැද්ද?

:       1       13

dhamneth Monday, 20 September 2021 03:00 PM

මොකද අගමැතිතුමා ගුවන් යානයෙන් බසිනවා පින්තූර නැත්තේ?

:       1       7

chathuri Monday, 20 September 2021 04:19 PM

මෙවරත් ජනතාව පරාදයි.

:       0       5

විපරමා Monday, 20 September 2021 04:38 PM

තිස් අවුරුදු යුද්දය නිමා කළ හෙළයේ මහා විරුවා

:       7       0

මාර්සියා Monday, 20 September 2021 10:40 PM

අන්තර් ආගමික සමුලුවට ගිහින් කතා කලාට / ලංකාවෙදී අන්තර් ආගමික එකතුවක් අගමැති ගෙන් දකින්න බැහෙ : රටෙ මුදල් කාබාසීනීය කරලා / සංචාරයක් පමනක් කර විනොදවී පැමිනීමක් පමනයි දකින්නෙ

:       0       0

එමි එමි Tuesday, 21 September 2021 08:16 AM

මොකක්ද ඔය සමුළුව? බොරු දෙයක්නේ... අපරාදේ මහජන මුදල් මෙහෙ මිනිස්සුන්ට කන්න නැහැ.. රටේ නායකයින් සංචාර යනවා සනීප ගන්න.. දැන් හරිනේ අනේ රටට යන කලදසාව... කෝටි කීයක් යන්න ඇද්ද? ඔය ගමනට එහෙම තමයි.. කරන්න ඕනෑ... ජනතාවට ආදරේ කරන නායකයින් තවත් යන්න සංචාර.. අපි බඩගින්නේ ඉන්නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නුවරඑළියම ජාජබට
2024 නොවැම්බර් මස 15 1085 0


සූර් වී ඡන්ද රාජකාරී කළ පොලීසියේ 2ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 125 0

කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි පොලිස් න


මැද කොළඹ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 1476 0

කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 20220, සජිත් ප්‍රේමදාස 46063, රනිල් වික්‍


කලාවැව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 302 0

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 52380, සජිත් ප්‍රේමදාස 31603, රනිල් වි


හෝමාගම වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 15 590 0

මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන


තියුණු ආයුධ ප්‍රහාරයකින් සැමියා මරුට -දියණිය මව රෝහලේ ‍
2024 නොවැම්බර් මස 15 443 0

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 248 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 570 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1682 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site